කලකට කලින් ඔබ දුටු ඇය ආයෙත් මනසේ ඇඳුනාද..?
දුලීකා මාරපන, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන තවත් එක් වෙනස්ම කතාවක්.
කලකට කලින් රංගනයට අවතීර්ණ වුණු ඇයගේ එදා රුව ඔබටත් මතක ඇති.
අද ඇයගේ රංගන කුසලතාව පෙරට වඩා කැපී පෙනෙන නිසාම කලා ලෝකයේ බොහෝ දෙනා ඇය ගැන කතා කරනවා.
ඒත් මේ දවස්වල ඇය ගැන කවුරුත් කතා කරන්නේ රැෆෙල්ලාගේ මෙවර කැලැන්ඩරයට ඇය දායක වුණු සේයාරුව නිසා කියලා කියන්න පුළුවන්.
මෙන්න බලන්නකෝ පරණ මතක අලුත් කරමින් දුලීකා ඒ සේයාරුව ගැන කී කතාව.













