තරු ගොසිප් ෆොටෝ වලටත් වඩා රියල් ලයිෆ් මැච් වෙන දිනිති සහ සංගීත්.. රැෆෙලාගේ කැලැන්ඩර් ලෝන්ච් එකේ අවධානය හොරකම් කළ හැටි.. – Photos February 10, 2026 0 251 ප්‍රවීණ විලාසිතා නිර්මාණ ශිල්පිනී රැෆෙලා ප්‍රනාන්දුගේ අලුත්ම ‘Celebrity Calendar’ එළිදැක්වුණු රාත්‍රිය කාගේත් කතාබහට ලක්වුණා. ඒ අතරේ හැමෝගෙම ඇස් නතර වුණේ දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ ලඟයි.