Home තරු ගොසිප් ඔහු නික්ම ගොස් මොන තරම් නම් කාලයක්ද..? ඒත් ඔහු නික්ම යන්නේ නැති...

ඔහු නික්ම ගොස් මොන තරම් නම් කාලයක්ද..? ඒත් ඔහු නික්ම යන්නේ නැති මතකයක්.. නයන නිසා තවමත් හඬාවැටෙන සුජීවා එක්කළ ඒ සංවේදී සටහන මෙන්න..

0
325

 

කේ. සුජීවා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පිනියක්. පසුගිය කාලය පුරාම සුජීවා ගෙවා දැමුවේ කලකිරීමකින්.

ඒ ඔහුගේ ජීවිතය ලොකු හිස්තැනක් තබා නයන වාසුල හදිස්සියේම නොසිතූ නිමේෂයක ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන්.

කොහොම වුණත් අදටත් සුජීවා සහ ඇයගේ පවුලේ සාමාජිකයින් ඉන්නේ විශාල ඔහු නැති ශෝකයෙන් කිව්වොත් හරි. අදටත් නයන වෙනුවෙන් පින් පමුණුවන්න සුජීවා අමතක කරන්නේ නැහැ.

මෙන්න බලන්නකෝ ඔහුගේ නික්මයාමෙන් මාස ගණනකට පසුත් සුජීවා වගේම පවුලේ හිතවතුන් එක්ව කරලා තියන ඒ පින්කම.

Previous article“අම්මලා තාත්තලා ගෙදර මඟ බලාගෙන ඇති.. ඒත් තල්දූවෙන් ඇසුණේ දරාගත නොහැකි පුවතක්..” – පවුල් තුනක බලාපොරොත්තු පාරේම අවසන්..
Next article“මහන්සියි අම්මේ, මම හිනාවෙනවා කොච්චර මහන්සි වුණත්..” තනිකම හිතේ පුරවාගත් ඇය මුහුණුපොතට මව ගැන සංවේදී සටහනක් එක්කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights