Home තරු ගොසිප් නෙලූගේ දුවගේ ජීවිතේ ලස්සනම දවසේ ලැබුණු අදහාගත නොහැකි සප්‍රයිස් එක.

නෙලූගේ දුවගේ ජීවිතේ ලස්සනම දවසේ ලැබුණු අදහාගත නොහැකි සප්‍රයිස් එක.

0
570

 

 

කලා ලෝකයේ අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනී නෙලූ අධිකාරිගේ ආදරණීය දියණිය, සඳු අධිකාරි ගැන සමාජ මාධ්‍යයේ මේ දවස්වල ලොකු කතාවක් ඇති වෙලා තියෙනවා.

ඒ වෙන මොකක්වත් නෙවෙයි, ඇගේ පෙම්වතා වන චංචන ඇයට ලබා දුන් අදහාගත නොහැකි සප්‍රයිස් එක නිසයි.

සඳු හීනෙකින්වත් හිතුවේ නැති වෙලාවක, ඉතාම සුන්දර පරිසරයකදී චංචන ඇය ඉදිරියේ දණින් වැටී ඇගෙන් අහපු ඒ ආදරණීය ප්‍රශ්නය කාගෙත් නෙතට කඳුළක් එක් කළා.

“Will you marry me?” කියල චංචන අහද්දී, පුදුමයටත් සතුටටත් පත් වුණු සඳු ආදරයෙන් වැළඳගෙන දුන් පිළිතුර වුණේ “Yes!” කියලයි.

නෙලූ අධිකාරිත් මේ අවස්ථාවට සහභාගී වෙමින් තමන්ගේ එකම දියණියගේ සතුට දෙස බලා හිටියේ ඉතාම හැඟීම්බරවයි.

පවුලේ හිතවතුන් කිහිප දෙනෙක් මැද ඉතාමත් චාම්වට ඒ වගේම ආදරණීය විදිහට මේ “Propose” කරන අවස්ථාව සංවිධානය කර තිබුණා.

Sajeewa Withanage Photography

Previous article“මේක රත්තරන් ගන්න හොඳම වෙලාවද?” – රන් මිලේ සිදු වූ අදහාගත නොහැකි වෙනස මෙන්න..
Next articleසමාජ ජාලා හෙල්ලූ අසැබි වීඩියෝවේ ගුරුවරියන් මාරු කරයි.. ශිෂ්‍ය නායක මණ්ඩලය විසුරුවයි – රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹයි…
error: Content is protected !!
Verified by MonsterInsights