Home තරු ගොසිප් “ආදරය තමයි මුළු ලෝකයම ලස්සන කරන්නේ.. ඒත් අවංක වෙන්න ඕන..” ඇය මුහුණුපොතට...

“ආදරය තමයි මුළු ලෝකයම ලස්සන කරන්නේ.. ඒත් අවංක වෙන්න ඕන..” ඇය මුහුණුපොතට එක්කළ ඒ සංවේදී කතාව මෙන්න..

0
319

 

ඇය ආදරණීය මවක්..

තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරපු ආදරණීය මවක් වෙන එක නිල්මිණිට විශාල අභියෝගයක් වෙන්න ඇති.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්.

නිල්මිණී තෙන්නකෝන්, ආදරණිය රංගන ශිල්පිනියක් වුණු ඇය ආදරය ගැන විවිධ විදිහට ජීවිතය තුළ අත්දැකීම් ලබාගෙන තියනවා.

ඇයගේ ජීවිතයට සමීප වුණු ශ්වේතා දුව තුරුළු කරගෙන නිල්මිණී ආදරය ගැන මේ කියලා තිබුණේ මොකක්ද..?

“මේ ආදරය තමයි මගේ මුළු ලෝකෙම ලස්සන කරන්නේ… ආදරේ කියන්නේ අපි හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්,ඒ දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන් පවුලේ අයගෙන් හිත මිතුරන්ගෙන් තමන්ට ආදරය කරන කෙනාගෙන් ,ස්වාමිපුරුෂයාගෙන්, (ඒත් එ ආදරේ අවංක වෙන්න ඕනා) මගේ ජීවිතේ එකම ලෝකය”

Previous articleසමාජ ජාලා හෙල්ලූ අසැබි වීඩියෝවේ ගුරුවරියන් මාරු කරයි.. ශිෂ්‍ය නායක මණ්ඩලය විසුරුවයි – රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹයි…
Next article”අපි නම් හොඳින් ආදරෙන්…Post හදන අය කියන කතා අපිත් දැනගන්නේ post වලින්ම තමා..” – ජනප්‍රිය නිළි පේෂානි ඒකනායක
error: Content is protected !!
Verified by MonsterInsights