තරු ගොසිප් චන්දිමාල් සබීනා CID යයි February 10, 2026 0 1643 Mrs Sri Lanka World ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ Mrs World තෙවැනි තැන දිනූ සබීනා යූසෆ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට ගොස් තිබෙනවා.