තරු ගොසිප් පමාවී හෝ අපේ ආදරණීය ස්තූතිය.. පුංචි නෙරූෂගේ බව්තීස්ම දිනයේ මතකයන්.. February 11, 2026 0 456 සජිත ඇන්තනී කියන්නේ හැමෝම ආදරය කරන ආදරණීය චරිතයක්. ඉතින් සජිත්ගේ දෙවෙනි පුතු, නෙරුෂ ආර්වී ඇන්තනීගේ Baptism Day එක පසුගිය දාක පැවැත්වුණා. එහි ලස්සන මතක සටහන් කිහිපයක් ඔහු මුහුණු පොතට එක්කරලා තිබුණේ සටහනකුත් එක්ක..