Home තරු ගොසිප් ඒ කිසි දවසක වෙනස් නොවන ආදරයක්.. මවක් ලෙස සංවේදී වූ පියුමි, ඇය...

ඒ කිසි දවසක වෙනස් නොවන ආදරයක්.. මවක් ලෙස සංවේදී වූ පියුමි, ඇය මේ කියූ කතාව මොකක්ද..?

0
507
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය තාරකාවක්. 


පියුමි ගැන සමාජයේ ජීවත්වෙන නොයෙක් දෙනා එක එක විදිහේ කතා කිව්වත් ඇය සමාජමාධ්‍ය තුළත් කැපී පෙනෙන්නේ ඇය තුළ පවතින මානුෂීය ගුණාංග නිසයි.

විනෝදකාමී, ඒ වගේම සුවපහසු ජීවිතයක් ගත කරන පියුමි ඇත්තටම බොහෝ දෙනා හිතනවාට වඩා වෙනස් චරිතයක්. ඇය කිසිම මොහොතක මවකගේ භූමිකාවෙන් බැහැරවී නැහැ..

කවුරු කොහොම මොන වගේ කතා කිව්වත් පියුමි කියන්නේ ආදරණීය මවක්. තමන්ගේ පුතාට ගොඩක් ආදර කරන ඇය මීට දිනකට කලින් මෙන්න මේ වගේ ආදරණීය සටහන් පෙළක් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

බලන්න කාවිංග මොන තරම් නම් වාසනාවන්තද කියලා ඇය වගේ මවක් ලබන්න..

Previous article“ලෙඩ රෝග රැසකට විසඳුම ඔබේ කුස්සියේම හැංගිලා..” – උදේට මේ පානය බීලා වෙනස බලන්න..
Next article90 දශකයේ අතිශය ජනප්‍රිය නාට්‍ය මාලාවක ප්‍රධාන චරිතයට පණ පෙවූ ඔහු නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගනී..
error: Content is protected !!
Verified by MonsterInsights