ඒ ආදරය උතුරන තවත් එක් පවුලක්.
තරින්දි ප්‍රනාන්දු, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනිය මේ වෙනකොට සමාජ මාධ්‍ය කළඹන තරුවක් කිව්වොත් නිවැරදියි.
ඇයගේ ජනප්‍රියත්වය වගේම දක්ෂතාවයත් තරින්දිට ලොකු ආභරණයක් කියලා කියන්න පුළුවන්. තරින්දිට ඇයගේ පවුලෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්.
මේ පවුලේ හැමෝගෙන ආදරය හිමි වෙන පුංචිම සාමාජිකයා ගැනයි තරින්දි මෙන්න මේ විදිහට සටහනක් එක්කරලා තිබුණේ.
ඉතින් මේ ඇයගේ නිවසේ තවත් එක් විශේෂ දවසක් ගැන තරින්දි මෙන්න මේ විදිහට ඇයගේ මුහුණුපොතේ විශේෂ සටහනක් එක්කරලා තිබුණා.

















