Home තරු ගොසිප් රගපෑම නිසාම හමුවූ බිරිද රගපෑම අවසානයේදී විවාහයෙන් කෙලවර වෙයිද ? තලපති විජේ...

රගපෑම නිසාම හමුවූ බිරිද රගපෑම අවසානයේදී විවාහයෙන් කෙලවර වෙයිද ? තලපති විජේ ගැන ඇසෙන දුක හිතෙන ආරංචියක් මෙන්න

0
392

 

තලපති විජේ සහ ඇගේ බිරිද සංගීතා දික්කසාද වීමට සැරසෙන බව කිහිප කලක සිට කසුකුසුවක් ගියත් ඒ ගැන කිසිදු ඔෆීශියල් පුවතක් ආවේ නෑ.

ඒත් අද දිනයේ මුළු සමාජ මාද්‍යම කළඹමින් මේ පුවත එලියට ආවේ සංගීතා විසින් විජේට විරුද්ධව දික්කසාද නඩුවක් ගොනු කර ඇති බවත් සහ එයට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ විජේගේ වෙනත් සබදතාවක් නිසා කියායි..

එය සැලවීමත් සමග එයට සමීපතවම නම ගෑවෙන්නේ ත්‍රිශා ක්‍රිශ්නන්ගේ නමයි.ත්‍රිශා සහ විජේ හොද මිතුරන් ලෙසත් දෙදෙනා නිතර දෙවෙලේ එකට ඉන්න ජායාරූප ත්‍රිශා විසින් පල කිරීමත් මෙයට විශාල හේතුවක් උනා..

මෙම කතා තවත් තහවුරු කරමින් මෑතක රිලීස් වූ කිසිම ෆිල්ම් ප්‍රමෝශන් එකකදී මෙන්ම විජේගේ ජීවිතේ සංදිස්ථානයක් වුණු දේශපාලන ගමන ආරම්භයේදී මෙන්ම අවසන් චිත්‍රපට ප්‍රමෝශන් එකේදීද ඇගේ බිරිද සංගීතා දකින්නට ලැබුණේ නෑ..

ඉතින් තවදුරටත් මෙය කසුකුසුවක් නම් නෙමේ..

වයස 50දී විජේ තනිකඩයෙක් වෙන්නයි යන්නේ..

(සංගීතා එක්ක රණ්ඩු වෙලා මළ පැනලා ඉද්දිද දන්නේ නෑ විජේ ලංකාවෙන් කෑලි කඩලා ගන්න හදන්නෙ😁)

✍️ ඉශාන් මධුශංක

Previous article“ජපානයෙන් සතෝරු තකාබා – වසර 26කට පසු බිරිඳගේ ඝාතකයා හසුකරන සටනේ කඳුළු කතාව”
Next articleලංකාවේ අඩුම වියදමෙන් ශේප් වෙන්න පුළුවන් මෙන්න මේ දිස්ත්‍රික්කයේදීලු. ඔබ ඉන්නෙත් මෙහේද?
error: Content is protected !!
Verified by MonsterInsights