Home තරු ගොසිප් අක්කාගේ රෝස මල.. අයියාගේ පුංචි දොස්තර නෝනා.. ඇය ලබාගත් දිනුම ගැන හිත...

අක්කාගේ රෝස මල.. අයියාගේ පුංචි දොස්තර නෝනා.. ඇය ලබාගත් දිනුම ගැන හිත පිරී යන සතුටෙන් කස්තුරි එක්කළ ඒ සටහන මෙන්න..

0
439
කස්තුරි ජයවර්ධන සහ සංගීත් ප්‍රභූ කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය යුවලක්.

ඔන්න ඉතින් ඒ දෙන්නා මග බලාගෙන හිටපු ඒ සුබ ආරංචිය සැබෑවක් වෙලා.

කස්තුරිගේ ආදරණිය සහෝදරිය මෙවර  උසස් පෙළ විභාගයට මුහුණ දී තිබෙනවා. හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු කරමින් ඔන්න ඇය වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය හිමිකරගෙන.

ඉතින් කස්තුරි වගේම සංගීත් මේ ආරංචිය නිසා බොහොම සතුටෙන් තමයි ඉන්නේ..

නංගි දිනාගත්ත ඒ ජයග්‍රහණය ගැන ඒ දෙන්නා මෙන්න මේ වගේ සටහන්, ඒ අයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා. 

Previous articleපිහිනුම් ඇඳුමක් ඇඳගෙන ඇවිත් රූ රැජින වේදිකාවේ ඇය නැටූ අමුතු නැටුමෙන් ලොවක් කැළඹෙයි.
Next articleIPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි
error: Content is protected !!
Verified by MonsterInsights