Home තරු ගොසිප් අම්මා එක්ක ඒ වෙලාවේ සතුටෙන් හිටියාට තාත්තා ළඟ නැති නිසා චුංගා හිටියේ...

අම්මා එක්ක ඒ වෙලාවේ සතුටෙන් හිටියාට තාත්තා ළඟ නැති නිසා චුංගා හිටියේ පාළුවෙන්.. බලන්නකෝ අම්මයි , දුවයි කොහේද මේ ගිහින් තියෙන්නේ කියලා…

0
1245

එයා නම් හරිම හුරතල් බෝනික්කියෙක් කියලා දකින ඕනම කෙනෙක් කියාවි..

දිනක්ෂිගේ ආදරණීය දියණිය සාරන්‍යාට ආදරය නොකරන කෙනෙක් ඇත්තටම දැන් නැති තරම්..


අම්මාගේ තාත්තාගේ ආදරයත් එක්ක සුරංගනාවියක් වගේ හැදෙන මේ පුංචි මැණික ඔන්න අම්මා එක්ක විශේෂ ගමනක් ගිහින්.  අලුත් අවුරුදු කාලේ කියන්නේ අපි කාට වුණත් විශේෂ වෙන කාලයක් නේ.

කලා තරු යුවලක් වෙන සාරංග , දිනක්ෂි දෙන්නත් මේ දවස්වල ඒ නිසා කාර්‍යබහුල වෙලා. බලන්නකෝ ඒ නිසා දිනක්ෂිට හදිස්සියේම විදෙස්ගත වෙන්නත් වෙලා.

 

ඉතින් ඇය ඒ ගමන ගිහින් තියෙන්නේ තනියම නෙවෙයි. පුංචි මැණිකත් එක්ක.. ඒත් චූටි දුව අම්මා එක්ක මේ විශේෂ වැඩකටයුත්ත වෙනුවෙන් ගිහින් තිබුණේ නම් තාත්තාව දාලා බොහොම දුකෙන්.

බලන්නකෝ නැවතවරක් ආදරයෙන් පිරුණු ඔවුන්ගේ කැදැල්ලට විශේෂ වුණු ඒ දවස..

Previous articleතාත්තා 40දී නැවක කැප්ටන්, පුතා 34දී දොස්තර දුව 24දී රෝම්බෝ ඉංජිනේරුවරියක්.. ජීවිතේ ගොඩ දාගන්න කෙටි පාරවල් හොයා ගන්නේ මෙහෙමයි..
Next articleසමාජ මාධ්‍යයේ කාගේත් ආදරය දිනාගත් අලුත් අලුත් කෑම ජාති අමුවෙන්ම කාපු එයාව මතකද ? ඔහු ගැන ඇසෙන සංවේදී ආරංචියක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights