Home තරු ගොසිප් ඇය ආදරයේ අලුත් පරිච්ඡේදයක් ගැන කතා කරද්දී, ඔහු නිහඬ වෙන්න තීරණය කරලා.....

ඇය ආදරයේ අලුත් පරිච්ඡේදයක් ගැන කතා කරද්දී, ඔහු නිහඬ වෙන්න තීරණය කරලා.. වෙන්වුණු සංජානා සහ විහඟ මුහුණුපොතට එක්කරලා තිබුණේ මොනවාද..?

0
2316

මේ ආදර කතාව දෙදරා යන්නේ ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය සිදුවී වසරක් යන්නත් මත්තෙනුයි..

ඒ වුණ දේ නම් මේ දෙන්නාට ආදරය කරන රසික රසිකයින්ට විශාල කම්පනයක් ඇති කරන පුවතක් වුණා..

කොහොම වුණත් සමාජමාධ්‍ය ඇතුලේ මේ ගැන කතා කරන එක දැන් නම් ටිකක් අඩුවෙලා.

කොහොම වුණත් කලකට ඉහතදී ආදරවන්තයින් විදිහටත් , සැමියා සහ බිරිඳ විදිහටත් ගෙවුණු කාලය වලදමන්න මේ දෙන්නටම බැහැ නේ.

ඒ මතක කොහොම හරි යටපත් කරගෙන දැන් ඒ දෙන්නා වර්තමානයට මුහුණ දෙනවා.

ඒ අතර විහඟ නිහඬබව ගැන කතා කරනකොට, සංජානා නම් කියන්නේ ඇයගේ අලුත් ජීවිත කතාව තවමත් ලියැවෙමින් තියන බවයි.

Previous articleවැක්සීන් ගහපු අයට ඇත්තටම හාර්ට් ඇටෑක් හැදෙනවද? සමාජයේ පැතිරෙන කතාවලට ජාතික රෝහලෙන් දුන් පිළිතුර…
Next articleබඩ අඩු කරගන්න නියම බෙහෙත කස කසා – උදෑසන හිස් බඩ කස ඇට වීදුරුවක් බොන්න.
error: Content is protected !!
Verified by MonsterInsights