Home සයුරෙන් එහා පුවත් කිසිවෙකු සමග එක් නොවී දිනකට 2160 වතාවක් සුරාන්තයට පත් වෙන මේ කාන්තාව...

කිසිවෙකු සමග එක් නොවී දිනකට 2160 වතාවක් සුරාන්තයට පත් වෙන මේ කාන්තාව කියන අරුම පුදුම කතාව ඇහුවොත් ඔබත් පුදුම වේවී…

0
4771

විදෙස් රටවල බොහොමයක් මව්වරුන් පාසල අවසන් වූ පසු පුරුද්දක් ලෙස තම ළමුන් සමඟ ක්‍රීඩා පිට්ටනියකට පැමිණ මොහොතක් නිදහසේ සිටීම දක්නට පුළුවන්. කෙසේවෙතත් කාරා අනායාට නම් මේ සඳහා ඉඩක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්.

ඒ ඇය දිනපතා පැය 6 ක් පමණ ලිංගික සුරතාන්තයට පත්වන රෝගයකින් පිඩා විඳින නිසයි. 30 හැවිරිදි ඇය දිනපතා පැය දෙකක් තුල 180 වතාවක් ඉබේම සුරතාන්තයට පත්වන ස්ථීර ලිංගික අවපීඩන මානසික ආබාධයකින් පෙළෙන අතර වසර තුනකට පෙර සුව කළ නොහැකි තත්වයට පත් වූ ඇයගේ මෙම රෝගය ක්‍රීඩා පිටිය තුල,වෙළෙඳසල් තුල හෝ ඕනෑම ස්ථානයකදී සැදෙන නිසා විශාල කලකිරීමකින් ජිවත් වන්නිය.

ඇමරිකාවේ ඇරිසෝනාහි ජීවත් වන කාරා ඇයගේ සැමියා වන ටෝනි (34) සහ පුත්‍රයා වන මෙරික් (10) යන දෙදෙනා සමඟ සිටින අතර වෛද්‍යවරුන්ට පවා ඇයට උදව් කිරීමට නොහැකි වී ඇති අතර මෙනිසාම ඇයගේ ජීවිතය මොහොතින් මොහොත විනාශය කරා යන බව ඔවුන් සඳහන් කරයි.

එම ඡායාරුප හා වීඩියෝව පහතින් බලන්න

Previous articleඅඟල් 18.9 ක් දිග ලොව දිගුම පුරුෂ ලිඟුව හිමි පුද්ගලයාගේ සංවේදී කතාව
Next articleහුගාක් කෙල්ලන්ට තියෙන තවත් නොකියන ප්‍රශ්නයක්.. විවාහයට කලින් එයත් එක්ක යහන්ගතවීම වැරදිද ?
error: Content is protected !!
Verified by MonsterInsights