Home තරු ගොසිප් දැන් ඒ පවුල දඟකාරකම්වලින් පිරුණු පුංචි ලෝකයක්.. අවුරුදු දෙකක් පිරෙන ඒ පුංචි...

දැන් ඒ පවුල දඟකාරකම්වලින් පිරුණු පුංචි ලෝකයක්.. අවුරුදු දෙකක් පිරෙන ඒ පුංචි පැටවුන්ගේ උපන්දිනය දවස විශේෂ වුණේ මෙහෙමයි..

0
133
යුවලකගේ එකම පැතුම තම කඳැල්ල සම්පූර්ණ කරගන්න පුංචි හුරතල් කිරි සිනහවක්.

ඇය සහ ඔහු මේ වෙනකොට ඒ සතුට උපරිමයෙන්ම භුක්ති විඳින මව්පියන් යුවලක් වෙලා. කවුරු ගැනද මේ කතාව. 


චරිත් අබේසිංහ, ඔහු අපේ රටේ කලාවත් එක්ක ඉන්න අතිශ්‍යය ජනප්‍රිය තරුවක්..

චරිත්ගේ පුංචි පවුල අලුත් වෙන්නේ හරියටම මීට කාලෙකට කලින්..

ඒ පුංචි මල් කැකුළු තුනක් නිසා.. කාලය මොන තරම් වේගයෙන් ගෙවිලා යනවාද..?

මෙන්න ඒ පුංචි පැටවුන්ගේ දෙවැනි උපන්දිනය මේ වගේ ආදරණීය විදිහට සමරන්න චරිත් වගේම ඇගේ බිරිඳත් කලින්ම මේ විදිහට සූදානම් වෙලා..

මෙන්න බලන්නකෝ පුංචි පැටව් තුන්දෙනත් එක්ක එයාලා ඒ විශේෂ දවස මතකයේ රඳවාගෙන තියන අපූරුව..

Previous articleඇස් මවිත කරන රන්මිල ගැන අද ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්.. පවුමක නව මිල මෙන්න..
Next articleගෙදරටම තියෙන්නෙ බල්බ් 2යි, රු 89,000/=ක ලයිට් බිලක් ඇවිත්..මැදවච්චියෙන් ඇසෙන ආච්චි අම්මාගේ කදුළු කතාවට සාධාරණයක් වෙයිද..?
error: Content is protected !!
Verified by MonsterInsights