Home තරු ගොසිප් ”මගේ මනුස්සයාට ඒක ප්‍රශ්නයක් නැත්නම්, අනිත් අය ප්‍රශ්නයක් කරගන්න එපා”කාවින්ද්‍යා කාටද මේ...

”මගේ මනුස්සයාට ඒක ප්‍රශ්නයක් නැත්නම්, අනිත් අය ප්‍රශ්නයක් කරගන්න එපා”කාවින්ද්‍යා කාටද මේ කියන්නේ !! කාවින්ද්‍යා අධිකාරිගෙන්, ආන්දෝලනාත්මක සටහනක්.

0
135

සමහර මිනිස්සුන්ට මං කරපු උදව් සහ මම කරපු හොඳ කතා කරනවාට වඩිය මම නොකරපු දේවල් ගැන හරියට කතා කරන්න වෙලාව තිබුනා…

මං මනුස්සයෙක් එක්ක මනුස්සකමට කතා කරත්, අනවශ්‍ය විදිහට කතා හදලා නැති දේවල් ඔලුගෙඩි වලට දාගෙන නැටුවා…

මං මගේ ජීවිතේ කාත් එක්ක කතා කරත්, කවුරු ආශ්‍රය කරත්, කිසිම කෙනෙක් ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නෑ…

මම පුංචි කාලෙ ඉඳන් ගැහැණු යාලුවො වටකරගෙන හැදුන දුවෙක් නෙමේ, මට බහුතරයක් හිටියේ පිරිමි යාලුවො. අදටත් ඒක එහෙමයි.

මගේ මනුස්සයට ඒක ප්‍රශ්නයක් නැත්තං, මගේ යාලුවොන්ට ඒක ප්‍රශ්නයක් නැත්තම්, ඔයෙ අනිත් අය ඒක ප්‍රශ්නයක් කරගන්න එපා… ඒ කාලය “තමන්ගෙ දෙයක් හොයාගන්න, තමන්ගෙ වැඩක් කරගන්න පාවිච්චි කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා..

කාවින්දහ අධිකාරී –

Previous articleවසර 39කට පස්සෙත් නොමියුණු ඒ ආදරය වෙනුවෙන් රමණීව බලන්න කමල් යයි…ඇය වෙනුවෙන් ඔහු තැබූ සංවේදී සටහන මෙන්න..
Next articleමරණය පරදා ජීවිතය දිනූ “ජීවිත හාදුව” (The Kiss of Life) පිටුපස සැඟවුණු සැබෑ වීරයා!
error: Content is protected !!
Verified by MonsterInsights