Home තරු ගොසිප් දුක සැප හොයලා බලපු හැම කෙනාටම ස්තූතියි.. Airport එකේන් පටන් අරන් ඉස්පිරිතාලේන්...

දුක සැප හොයලා බලපු හැම කෙනාටම ස්තූතියි.. Airport එකේන් පටන් අරන් ඉස්පිරිතාලේන් ඉවර වුණු ගමනක් ගැන අංජලී රසිකයින්ට කියයි..

0
99
අපි හැමෝටම හොඳ දවස් වගේම අපහසුවෙන් ගෙවෙන දවස් ඕනෑතරම් තියනවා.

එදා දවස අංජලීට එහෙමයි. අංජලී රාජ්කුමාර්, ඇය කාගේත් ආකර්ශනය දිනාගත්ත තාරකාවක්. 

ඒත් එක්කම මේ පවුලේ විශේෂ දේවල් ගැන දැනගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවානේ.

පසුගිය දවසක ඇයට ඇතිවුණු හදිසි අසනීප තත්වයක් නිසා නොසිතූ මොහොතක ඇයට රෝහල් ගතවෙන්න සිද්ධ වෙලා.

මෙන්න බලන්නකෝ මේ කියන කතාව, හුස්ම ගැනිමේදී ඇතිවුණු අපහසුතාවක් නිසා තමයි මේ විදිහට ඇයට රෝහල් ගත වෙන්න සිද්ධවෙලා තිබුණේ.

අංජලී දවස් ගණනකට පස්සේ ඇයගේ රසිකයින්ට ඒ ගැන කියලා තිබුනේ එහෙමයි.

Previous articleසීඝ්‍රයෙන් පැතිර යන දරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් ගැන මෙන්න විශේෂ අනාවරණයක්..
Next articleලග්න හයකට සුබයි.. එළඹෙන 11 වැනිදා සිදුවන බුධ මාරුව ඔබේ ලග්නයට කොහොමද..? මෙන්න ඒ ගැන හරියටම දැනගන්න..
error: Content is protected !!
Verified by MonsterInsights