Home තරු ගොසිප් “සුරංගනාවී මගේ හඳක් වගේ පායලා.. හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා..” නිමක්...

“සුරංගනාවී මගේ හඳක් වගේ පායලා.. හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා..” නිමක් නොවන සුන්දරත්වයක් හිමි ඇයට අද දවස නම් ගොඩක් විශේෂයි වගේ..

0
270
ඇය නම් කාගේත් ආකර්ශනය දිනාගත්ත පුංචි සුරංගනාවියක් වගේ.

ඒත් එක්කම අද ඇයට ගොඩක් විශේෂ දවසක්.. ඇය අද දවසේ මේ තරම් ලස්සන හැඩවෙලා.. දන්නවාද ඇයි කියලා…?

පුංචි තිරයේ අවිහිංසකාවියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිණි ශෙරිල් ඩෙකර් අද ඇගේ උපන්දිනය සමරනවා..

ඉතින් ඒ ලස්සන දවස හැමදාමත් මතකයේ තියාගන්න ඇය මෙන්න මේ විදිහට සුන්දර ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ මුවැත්තියක් වගේ ලස්සන ඇයගේවේ ඡායාරූප පෙළ…

Previous articleඅපේ සමාජය මේ කොහෙටද යන්න හදන්නේ?අලුත් වාහනයක් වෙනුවෙන් පියෙකුට පාරේදී අපහාස කළ දියණියගේ හැසිරීමෙන් සමාජ මාධ්‍ය කැළඹෙයි….!
Next articleසියල්ල අවසන් කරමින් අපෙන් සමුගත් ජනප්‍රිය රංගන ශිල්පිණි සුභාෂිණීගේ අවසන් මරණ පරීක්ෂණ වාර්තාව එළියට එයි! සිනහවෙන් සිටි ඇය පසුපස තිබූ ඒ අවාසනාවන්ත කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights