Home තරු ගොසිප් බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරය අලුත් වෙලා.. ඉසුරුගේ උපන්දිනය දවසේ දේශානිගෙන් සර්ප්‍රයිස් එකක්..

බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරය අලුත් වෙලා.. ඉසුරුගේ උපන්දිනය දවසේ දේශානිගෙන් සර්ප්‍රයිස් එකක්..

0
19

 

 

ඒ දෙන්නාගේ ප්‍රේම සම්බන්ධය ගැන බොහෝ දෙනා කතා කළේ පසුගිය දවස්වල ඇතිවුණු ගැටලුකාරී තත්වත් එක්කයි.

ඒත් ඒ දෙන්නා පෙර පරිදිම දැන් ආයෙත් සතුටෙන් කාලය ගත කරනවා.

මේ අන්න ඒකට හොඳම සාක්ෂියක්.

ඉසුරුගේ උපන්දිනය දවසේ දේශානි ඔහුව පුදුම කරන්න මෙන්න මේ වගේ සාදයක් සූදානම් කරලා. ළඟම හිතවතුන් පිරිසක් එක්වුණු ඒ සාදයේ අපූරුව මේ බලන්නකෝ..

Previous articleමාලේ උකස් කරලා බඩු ගේන්නේ.. මොකෝ අපි සල්ලිකාරයෝද..? අවුරුදු වෙනුවෙනු කට්ටක් කන වලං වෙළඳුන් ගැන බලධාරීන් සංවේදී නොවන්නේ ඇයි..?
Next articleවේදිකාවෙන් සිනමාව ජයගත් මැණිකේ අත්තනායක ගැන ඔබට අමතක වූ සුවිශේෂී මතකයන් පෙළක්!
error: Content is protected !!
Verified by MonsterInsights