Home සයුරෙන් එහා පුවත් සියල්ලන් හඬවමින් ලොවක් සැනසූ හඬ ජනප්‍රිය ගායන ශිල්පිණි ආශා බෝස්ලේ හඬ නිහඬ...

සියල්ලන් හඬවමින් ලොවක් සැනසූ හඬ ජනප්‍රිය ගායන ශිල්පිණි ආශා බෝස්ලේ හඬ නිහඬ වෙයි

0
236

 

ඉන්දීය සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායන ශිල්පිනියක ලෙස සැලකෙන ප්‍රවීණ ගායන ශිල්පිනි අශා බෝස්ලේ (Asha Bhosle) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 92 වන වියේ පසුවූවා.

හෘදයාබාධයක් සහ ශ්වසන අපහසුතා හේතුවෙන් ඇයව මුම්බායි හි රෝහලකට ඇතුළත් කළ බවයි ඉන්දීය මාධ්‍ය ඊයේ (11) වාර්තා කළේ.

එලෙස රෝහල්ගත කළ ඇය අභාවප්‍රාප්ත වූ බව ඇයගේ පුත් ආනන්ද් විසින් අද (12) ඉන්දීය මාධ්‍ය වෙත තහවුරු කර තිබුණා.

එමෙන්ම ඇයගේ අවසන් කටයුතු හෙට (13) දින සිදු කිරීමට නියමිතයි.

Previous articleරටක්ම ආදරේ කල ජනප්‍රිය රංගන ශිල්පී සනත් ජානකී විවාහය දෙදරා ගිහින්ද ? මෙන්න ඒ ගැන ඇසෙන කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights