ඔහු අදටත් තරුණියන්ගේ ආකර්ශනය දිනාගත්ත ආදරණීය චරිතයක්.
කමල් අද්දර ආරච්චි, තවමත් එදා වගේම කඩවසම් ඔහුගේ ජීවිතයේ තවත් ලස්සන දවසක් ගැන කමල් මෙන්න මේ විදිහට සටහනක් එක්කරලා තිබුණා.
ඔවුන් හැමදාම සතුටෙන් විනෝදයෙන් කාලය ගත කරන ආදරණීය චරිතයක්. මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ දවස ගැන ඇසෙන කතාවක්.
කමල්ගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය යෙදී තිබූණ නිසා ඊයේ දවස මේ පවුලට විශේෂ වුණා.
කොහොම වුණත් කවුරුත් ආදරය කරන මේ ප්‍රවීණ රංගන ශිල්පියා වගේම ඔහුගේ පුතු රයන් එදා දවස අම්මාට ලස්සන දවසක් කරන්න වග බලාගෙන.
මේ බලන්නකෝ කමල් ඒ ගැන මුහුණුපොතට එක්කරපු සටහන..
“අනූගේ උපන්දිනය සමරන්නට අද සන්ධ්‍යාවේ අපි සතුටින් රාත්‍රී භෝජනයකට කොළඹ හොටලයක එක් වුණා..
රයන් පුතා අපත් එක්ක ආදරයෙන් සිටින නිසා අපේ සවින් පුතා අද මෙතනට අඩුයි කියන කනගාටු.













