Home තරු ගොසිප් රංගනයෙන් දිගු නිවාඩුවක් ගත් ඇය ඔන්න කලකට පසු නැවතත්, කරලියට.. වසර 11ක...

රංගනයෙන් දිගු නිවාඩුවක් ගත් ඇය ඔන්න කලකට පසු නැවතත්, කරලියට.. වසර 11ක විවාහ ජීවිතයට සමුදුන් පූජා ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..

0
477

ඇය 90 දශකයේ බොලිවුඩ් සිනමාවේ පෙරළිකාර නිළියක වූ පූජා භාට් පිළිබඳව වර්තමානයේ නැවතත් කතාබහක් ඇති වී තිබෙනවා.

“Daddy”, “Dil Hai Ki Manta Nahin” සහ “Sadak” වැනි චිත්‍රපට හරහා අතිමහත් ජනප්‍රියත්වයක් ලැබූ ඇය, ප්‍රවීණ අධ්‍යක්ෂ මහේෂ් භාට්ගේ දියණියයි.

වසර 11 ක විවාහ ජීවිතයකින් පසු 2014 වසරේදී මනීෂ් මඛීජාගෙන් වෙන් වූ පූජා, මේ වන විට සිය තනිකඩ ජීවිතය ඉතාමත් ගත කලේ පෞද්ගලිකත්වයද සුරැකෙන පරිද්දෙන්..

විටක පූජා භාත් ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී ඇය මත්පැන්වලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් විවිධ ආන්දෝලනාත්මක පුවත් එකල වාර්තා වුණා. නමුත් වසර 8 හමාරක සිට ඇය මත්පැන් පානයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී සිටිය බවයි අනාවරණ වුණේ.

“මත්පැන් අත්හැරීම අපහසු නැත. නමුත් මත්පැන් නැති වූ විට, අප මෙතෙක් කල් පලා යාමට උත්සාහ කළේ කුමකින්ද යන්න අපට වැටහෙන්නට පටන් ගනී.” ඒ පිළිබඳව ඇය කිව්වේ මෙවන් කතාවක්.

කොහොම නමුත්,90 දශකයේ අතිශය ජනප්‍රිය නිළියකව සිට පසුව චිත්‍රපට නිෂ්පාදනයට යොමු වූ ඇය, රංගනයෙන් දිගු විවේකයක් ලබා ගැනීමෙන් පසු නැවත කරළියට පැමිණ ඇති බවටයි වාර්තා වෙන්නේ.

Previous article“ආදර අනූ.. එදා වගේමයි මට අදත්..” බිරිඳට විශේෂ වුණු ඒ දවස ගැන කමල් ආදරයෙන් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්…
Next articleඔහුට මේ තරම් ආදරණීය උපන්දින සුබපැතුමක්.. මියගිය සැමියා වෙනුවෙන් වසර තුනක් මග බලා සිටි ඇයගේ ඇස් එක වරම මවිත වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights