Home තරු ගොසිප් චන්දිමාල්ගෙ අවුරුදු ක්‍රීඩා ගැන කතා කරපු දිල්හානිට, අනෝමා ජනාදරීගෙන් බරපතල චෝදනාවක් !...

චන්දිමාල්ගෙ අවුරුදු ක්‍රීඩා ගැන කතා කරපු දිල්හානිට, අනෝමා ජනාදරීගෙන් බරපතල චෝදනාවක් ! ”නළු කලාව කියන්නේ තමුන්ව පෙන්වීම නෙවෙයි. චරිතය පෙන්වීම. ඒ වැරැද්ද චන්දිමාල් කරපු වැරැද්දට වඩා බරපතල වැරැද්දක්…”

0
3382

“දිල්හානි උපදෙස් වගයක් දීලා තිබුණා චන්දිමාල්ට අවුරුදු ක්‍රීඩා කරන විදිහ ගැන. ඒක කියවපු මට හිතුනා දිල්හානිට මේ ටික කියන්න. ලබන අවුරුද්දෙවත් රඟපාන චරිත වලින් දිල්හානිව පෙන්වන එක නවත්තලා චරිතයේ හැඟුම්, මනෝ භාව නිර්මාණය කරන්න කියලා.

‘දේදුන්නෙන් සමනලියක්’ ඉඳලා අද දක්වා රඟපාපු චිත්‍රපට 100 ක් වුණත් ඒවායේ චරිත 100ක් වෙලා නැහැනේ.

නළු කලාව කියන්නේ තමුන්ව පෙන්වීම නෙවෙයි. චරිතය පෙන්වීම.

ඒ වැරුද්ද චන්දිමාල් කෙරපු වැරැද්දට වඩා බරපතළ වැරැද්දක්, ඒක නිවැරදි කරගන්න දිල්හානිට මේ ජීවිතයේ බැරි බව දැන දැනත් මේක ලියන්නේ දිල්හානි අනුන්ගේ වැරැද්ද පෙන්වලා දිපු නිසා.”

– අනෝමා ජනාධő-

 

Previous article‘සෙනෙහසින් බැදුණු ආදරණීය හිත් දෙකක්..රටක් ආදරේ කරන ඇය ඇත්තටම විවාහ වෙලාද..? ඒ ගැන ඇසෙන ආරංචිය මෙන්න…
Next articleනිවාඩු දවස වෙනස් වෙයි ! මෙන්න මේ දිනය රජයේ නිවාඩු දවසක්, නිකුත් කළ විශේෂ නිවේදනය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights