Home තරු ගොසිප් කිඳුරංගනා’ මම දිගටම බලපු ටෙලි නාට්‍යයක්. යුරේනිට ආකර්ෂණය වෙලා තමයි නාට්‍යය දිගටම...

කිඳුරංගනා’ මම දිගටම බලපු ටෙලි නාට්‍යයක්. යුරේනිට ආකර්ෂණය වෙලා තමයි නාට්‍යය දිගටම බැලුවේ. – ප්‍රවීණ රංගන ශිල්පි, ජයසේකර අපොන්සු

0
41

‘කිඳුරංගනා’ මම දිගටම බලපු ටෙලි නාට්‍යයක්.
යුරේනිට ආකර්ෂණය වෙලා තමයි නාට්‍යය දිගටම බැලුවේ. – ප්‍රවීණ රංගන ශිල්පි, ජයසේකර අපොන්සු

ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගෙන්, යුරේනිට ලැබුණු සුවිශේෂී ම ඇගයීම….

”යුරේනි නොෂිකා මගේ නිර්මාණවල හිටියේ නෑ. ඒත් නාලිකාවල ඇය නිවේදිකාවක ලෙස කරපු සාකච්ඡා වැඩසටහන් කිහිපයකට මම සහභාගී වුණා. අද උදේ මම බැලුවා යුරේනි නොෂිකාගේ සාකච්ඡාවක්. තිතට හරි ඇත්ත කිව්වා.
ආකර්ෂණීය අව්‍යාජ ඒ දුන්න උත්තර තුළ මම දැක්කේ ඇගේ උත්තරීතර බව.
ඇය පැවසුවා දක්ෂකම් තියෙන අයව ගන්නෑ කියලා සිනමා නිර්මාණවලට.
මට හිතුනා මම සැලසුම් කරන ‘එමා’ සිනමා නිර්මාණයේ ‘එමාට’ යුරේනි හොඳයි කියලා.
‘එමා’ අමුතුම විශ්මය ආදරය පිරුණු නිර්මාණයක්.
‘කිඳුරංගනා’ මම දිගටම බලපු ටෙලි නාට්‍යයක්.
යුරේනිට ආකර්ෂණය වෙලා තමයි නාට්‍යය දිගටම බැලුවේ. තුෂිත වීරසිංහ ගැනත් ආසා හිතුණා. තුසිතව නම් මගේ දේවල්වලට ගත්තා
යුරේනිව එමාට ගත්තොත් මට හිතෙනවා, චිත්‍රපටය අති සාර්ථක වෙයි. ඇය රංගනයට අති දක්ෂයි…. ”

උපුටාගැනීම : Jayasekara Aponsu ෆේස්බුක් පිටුවෙන්

Previous articleකරදරකාරී ඉන්නන් නැති කරන්න සරල ක්‍රම ටිකක් මෙන්න. ගෙදරදීම කරලා බලන්න…
Next articleඔහු ඇත්තටම ඇයට ශක්තියක්… ආදරණීය සැමියාගේ ජයග්‍රහණයට හදවතින්ම සතුටු වෙන නෙහාරා ඔහු වෙනුවෙන් එක්කළ ඒ සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights