Home තරු ගොසිප් ඔහු ඇත්තටම ඇයට ශක්තියක්… ආදරණීය සැමියාගේ ජයග්‍රහණයට හදවතින්ම සතුටු වෙන නෙහාරා ඔහු...

ඔහු ඇත්තටම ඇයට ශක්තියක්… ආදරණීය සැමියාගේ ජයග්‍රහණයට හදවතින්ම සතුටු වෙන නෙහාරා ඔහු වෙනුවෙන් එක්කළ ඒ සටහන මෙන්න..

0
61
ඔහු ඒ පවුලට ශක්තියක්.. ඒ වගේමයි, ඔවුන්ට අද ඔහු ආඩම්බරයක්..

මේ කියන්න යන්නේ විදෙස් රට ජීවත් වෙන මේ පුංචි පවුල ගැන හරිම ලස්සන කතාවක්.


මේනක රාජපක්ෂ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක්ගේ ආදරය ආකර්ශනය දිනාගත්ත චරිතයක් නේ. ඔන්න ඉතින් මේනක ඔහුගේ අධ්‍යාපන ජීවිතයේ තවත් එක් කඩයිමක් සාර්ථකව ජය අරගෙන.

ඔහු සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නේ in Master of Financial Analyticවලින්..

ඒ වගේමයි, මේ විශේෂ මොහොත වෙනුවෙන් සටහනක් එක්කම ඔහුට ආදරණීය සුබපැතුමක් එක්කරන්න නෙහාරා අමතක කරලා තිබුණේ නැහැ. 
Previous articleකිඳුරංගනා’ මම දිගටම බලපු ටෙලි නාට්‍යයක්. යුරේනිට ආකර්ෂණය වෙලා තමයි නාට්‍යය දිගටම බැලුවේ. – ප්‍රවීණ රංගන ශිල්පි, ජයසේකර අපොන්සු
Next articleඔබේ අත්ලේ වෙනස්කම් වලින් ලෙඩ රැසක් ගැන වේලාසනින්ම දැනගන්න පුලුවන් කියලා ඔයාලත් දැන සිටියාද ? අත්ලේ වෙනස්කම් මගින් හෙලි වෙන ලෙඩ ගැන දැනගන්න..
error: Content is protected !!
Verified by MonsterInsights