මේ කියන්න යන්නේ ඇත්තටම සංවේදී කතාවක් ගැන..
ජීවිතය කොයිතරම් අස්ථිරද කියලා අපිට හැඟෙන්නේ, දරාගන්න බැරි වියෝවන් අපේ දෑස් ඉදිරිපිටම සිද්ධ වෙනකොට…”
ඊයේ හදිසියේ මරණයට පත්වූ ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර ගැන මේ වෙනකොට හැමෝම දන්නවනේ.
ඉතින් නිරූපන ක්ෂේත්‍රයේ සම්බන්ධ මේ හදිසි සිදුවීම ගැන එම ක්ෂේත්‍රයටම සම්බන්ධ ශිල්පිනියක් වන පියුමි හංසමාලි මේ වගේ කතාවක් කියලා තිබුණා..
ඇය මේ සිදුවීම සම්බන්ධයෙන් සංවේදී වෙමින් , ඇයගේ මුහුණු පොතේ සටහනක් දමා තිබුණේ මෙහෙමයි..
” Rest in peace akki , ඔයා නැති උනා කියලා දැන ගත්ත
ගමන් මට අම්මා කෙනෙක් විදිහට මතක් උනෙ ඔයාගෙ පුතාව පවු ඔයා තනියම දරැවා හැදුවා අද එ පුතා තනි උනා.. ”
ඉතින්, පියුමි හංසමාලි තැබූ ෆේස්බුක් සටහන, බොහෝ දෙනෙකුගේ දෑස් කඳුලින් තෙත් කරන්න ඇති,
”මවක් හැටියට පියුමිගේ හිත, දරාගන්න බැරි විදියට රිදුම් දුන්නේ චූලාගේ එකම පුතු ගැන හිතලයි… කියලා තමයි මේ සටහනේ ඇය සඳහන් කරලා තිබුණේ.










