Home තරු ගොසිප් ඊයේ රාත්‍රියේ අපි ගත්ත අන්තිම සෙල්ෆි එක.. මගේ ගමනේ ඇය ඉතා විශේෂ...

ඊයේ රාත්‍රියේ අපි ගත්ත අන්තිම සෙල්ෆි එක.. මගේ ගමනේ ඇය ඉතා විශේෂ ස්ථානයක් ගන්නවා ” හදිසියේ හැර ගිය චුලා ගැන රොෂාන්ගෙන් සංවේදී සටහනක්…

0
263

මේ කියන්න යන්නේ ඇත්තටම සංවේදී කතාවක් ගැන..

ජීවිතය කොයිතරම් අස්ථිරද කියලා අපිට හැඟෙන්නේ, දරාගන්න බැරි වියෝවන් අපේ දෑස් ඉදිරිපිටම සිද්ධ වෙනකොට…”

ඊයේ හදිසියේ මරණයට පත්වූ ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර ගැන මේ වෙනකොට හැමෝම දන්නවනේ.

ඉතින් නිරූපන ක්ෂේත්‍රයේ සම්බන්ධ මේ හදිසි සිදුවීම ගැන රංගන ශිල්පී රොෂාන් රණවන සටහන් කරලා තිබුණේ මේ වගේ දෙයක්…

” This was our last selfie from last night. I’m deeply shocked and saddened to hear the sudden passing away of Chula..
She holds a very special place in my journey, as she was the very first person I ever shared a stage with as a model. It’s hard to believe that someone I was with just last night is no longer with us.
Life is truly so unpredictable and precious. My heartfelt condolences to her family, friends, and everyone who loved her.
Rest in peace, dear Chula. You will be remembered… ”

” ඊයේ රාත්‍රියේ අපි ගත්ත අන්තිම සෙල්ෆි එක මේක. චූලාගේ හදිසි අභාවය ගැන අහලා මම ගොඩක් කම්පනයට පත් වුණා, දුකට පත් වුණා..
මගේ ගමනේ ඇය ඉතා විශේෂ ස්ථානයක් ගන්නවා, මොකද මම නිරූපිකාවක් විදිහට වේදිකාවක් බෙදාගත්ත පළවෙනි කෙනා ඇය. ඊයේ රෑ මම එක්ක හිටපු කෙනෙක් දැන් අපි අතර නෑ කියලා විශ්වාස කරන්න අමාරුයි.
ජීවිතය ඇත්තටම අනපේක්ෂිතයි, ඇගේ පවුලේ අයට, මිතුරන්ට සහ ඇයට ආදරය කළ සැමට මගේ හෘදයාංගම ශෝකය.
ආදරණීය චූලා, සුබ ගමන් . ඔබව සැමදා මතකයේ රැඳෙනු ඇත… ”

Previous articleනැවතත් ආදරයේ සුවඳ විඳිමින් අමායා අධිකාරී යොහාන් සමඟ අලුත් ජීවිතයකට පා තැබූ හැටි.. මෙන්න ඇස් නිවන මතකයන්!
Next article“අහිමි වීමකදී ගෞරවාන්විතව නිහඬ වෙන්න ඉගෙන ගන්න” චූලාගේ වියෝව හමුවේ විපරිත සතුටක් ලබන අයට චන්දිමාල් ජයසිංහගෙන් සැර කතාවක්!
error: Content is protected !!
Verified by MonsterInsights