Home දේශිය පුවත් වෙළදාමක් නැතිවීමෙන් කොල්ලෙක්ගේ ඇස් වලින් කඳුළු වැටෙන්න ඕනි නැ… රටක් කතා කල...

වෙළදාමක් නැතිවීමෙන් කොල්ලෙක්ගේ ඇස් වලින් කඳුළු වැටෙන්න ඕනි නැ… රටක් කතා කල වැල්ලවායේ තරුණයා වෙනුවෙන් මුතුගල සර් පෙරට එයි

0
351

කොල්ලෙක්ගෙ ඇස් වලින් කඳුළු වැටෙන්න දෙන්න එපා… මේ මල්ලිව සොයා දෙන්න සහය වෙන්න!

​පසුගිය දිනක සමාජ මාධ්‍ය කළඹවමින් සංසරණය වූ, වෙළඳාමක් කරගත නොහැකිව අසරණ වූ තරුණයාගේ පුවත ඇසූ දිනේෂ් මුතුගල සර් එම තරුණයාට උපකාර කිරීමට ඉදිරිපත් වී සිටියි.

​එදා ඔහුට අහිමි වූ සියලු ආදායම ලබා දීමටත්, අවශ්‍ය නම් ඔහුට ස්ථිර වෙළඳසැලක් පවා සාදා දීමටත් සූදානම් බව සර් පවසා සිටියි.

​සර්ට ඇති එකම බාධාව මේ මල්ලිව සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් නොමැති වීමයි.

​ඔබ මේ ගැන යම් තොරතුරක් දන්නේ නම් හෝ එම මල්ලිව පුද්ගලිකව හඳුනන්නේ නම්, කරුණාකර හැකි ඉක්මනින් ඔහුගේ සම්බන්ධතා අංකයක් ලබා දී උදව් කරන්න.

​ඔබ කරන එක ‘Share’ කිරීමක් මේ මල්ලිගේ ජීවිතයම වෙනස් කරන මාවතක් විය හැකියි. 🙏

Previous articleඅවුරුද්දට ගෙදර එන නෑදෑයන්ට කන්න රසම රස වටලප්පන් වර්ග 3ක් ගෙදරදීම පහසුවෙන් හදමුද ?
Next articleදහස් සංඛ්‍යාත සිසුවියන්ට ජීවිත ජයගන්නට පාර පෙන්වූ ආදරණීය විදුහල්පතිනියක් වූ ඇය ගැන ඇසෙන සංවේදී සටහන
error: Content is protected !!
Verified by MonsterInsights