පාට කුරුල්ලෝ නාට්‍ය හරහා කාගේත් ආදරය දිනාගත්ත දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි පියුමාලි එදිරිසිංහ කියන්නේ..
පියුමාලි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් වගේම තමයි, ඇගේ අත ගන්න බලාගෙන ඉන්න පෙම්බර කුමරා ගැනත් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියා..
මෙන්න බලන්නකෝ ඒ පෙම්වතුන් ලස්සන මනාල යුවලක් විදිහට හැඩ ගැන්විලා කරපු අපූරු ෆොටෝ ෂූට් එක..
කාගේත් ආදරය දිනාගත්ත පියුමාලි සුන්දර උඩරට මනාලියක් විදිහට හැඩගැන්විලා තිබුණේ මෙන්න මෙහෙමයි..


















