Home දේශිය පුවත් රටක් හදුනන හිටපු අමාත්‍යවරයෙක් ජීවන ගමනට සමුදෙයි !

රටක් හදුනන හිටපු අමාත්‍යවරයෙක් ජීවන ගමනට සමුදෙයි !

0
50

ඔහුගේ නම කියූ සැනින් ඔහුව හඳුනන පිරිස බොහෝමයි..

ඒ තරම් සේවාවන් රැසක් මෙතුමා විසින් මෙරට ජනතාව වෙත ඉටු කර තිබෙනවා..
මේ කියන්න යන්නේ ඔහුගේ නික්මයාම ගැන ඇසෙන ඒ සංවේදී කතාවයි..

2001 සිට 2004 වසර දක්වා කාලය තුළ සෞඛ්‍ය, පෝෂණ සහ සුබසාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය පී. දයාරත්න ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස 89ක්..

ඔහු එක්සත් ජාතික පක්ෂය (UNP) නියෝජනය කළ දේශපාලඥයෙක්..

1936 ඔක්තෝබර් 1 උපත ලබා ඇති ඔහු ඔහු 1977 මහ මැතිවරණයෙන් අම්පාර ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, 1994, 2000, 2001, 2004 සහ 2010 වසරවලදී ද නැවත තේරී පත් වුණා..

Previous articleඔයත් දූරියන් කන්න පෙරේතයෙක්ද ? නැත්නම් පේන්න බැරිද ? රජවරුත් දූරියන් කෑවා කිව්වේ ඇයි? මේක කියවලම දූරියන් කන්න
Next articleරටක් ආදරේ කරන පාට කුරුල්ලෝ හැඩකාරිය…! ආදරණීය පියුමාලිටත් මංගල සීනු..!
error: Content is protected !!
Verified by MonsterInsights