පුංචි දුව නිසා හැඩ වුනු රටක් ආදරේ හර්ෂණගේ පුංචි පවුල…

පුංචි දුව නිසා හැඩ වුනු රටක් ආදරේ හර්ෂණගේ පුංචි පවුල…

ආදරණීය ඔහුගේ ලෝකය හැඩ කරන්න මේ පුංචි සුරංගනාවියට පුළුවන් වෙලා..

හර්ෂණ බෙත්මගේ, ලංකාවේ කවුරුත් ආදරය කරන ආදරණීය කලාකරුවෙක්..

ඔහුගේ ජීවිතයේ පිය පදවිය කියන්නේ ගොඩක් සුවිශේෂී වූ දෙයක් වෙන්න ඇති.. දුවෙක් කොහොමත් සමීප තාත්තට නේ..

ඉතින් ඒ ආදරයත් එක්ක ටික ටික ලොකු වෙන හර්ෂණගේ ආදරණීය දියණියගේ ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය පිටු අතරට එක්වෙලා..

පුංචි දුව නිසා වැඩිවුණු පුංචි පවුලේ සතුට මොනතරම්ද කියලා මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටහ් හිතේවි..

Local Gossip