පේරාදෙණියේ ෆයිනස් කැලයක ගින්නක්..

පේරාදෙණියේ ෆයිනස් කැලයක ගින්නක්..

පේරාදෙණිය ගලහ මාර්ගයේ 9 කනුව ආසන්නයේ ෆයිනස් කැලයක ගිණි ගැනීමක් ඇතිවී තිබෙනවා.

මෙම ගිනිගැනීම  (10) පස්වරු 07:05ට පමණ සිදුව ඇති බව පොලිසිය පවසනවා.

කෙසේනමුත්, මේ පිලිබදව මහනුවර වනරක්ෂණ දෙපාර්තමෙන්තුව දැනුවත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Local Gossip