Home දේශිය පුවත් පේරාදෙණියේ ෆයිනස් කැලයක ගින්නක්..

පේරාදෙණියේ ෆයිනස් කැලයක ගින්නක්..

0
222

පේරාදෙණිය ගලහ මාර්ගයේ 9 කනුව ආසන්නයේ ෆයිනස් කැලයක ගිණි ගැනීමක් ඇතිවී තිබෙනවා.

මෙම ගිනිගැනීම  (10) පස්වරු 07:05ට පමණ සිදුව ඇති බව පොලිසිය පවසනවා.

කෙසේනමුත්, මේ පිලිබදව මහනුවර වනරක්ෂණ දෙපාර්තමෙන්තුව දැනුවත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Previous articleඩෑන් ප්‍රියසාද් පොලිස් අත්අඩංගුවට…
Next articleශ්‍රී ලංකා ක්‍රිකට් නාමය රනින් ලියන්නට පිටියට යන,ශ්‍රී ලංකා සංචිතය මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights