Home දේශිය පුවත් ඩෑන් ප්‍රියසාද් පොලිස් අත්අඩංගුවට…

ඩෑන් ප්‍රියසාද් පොලිස් අත්අඩංගුවට…

0
230

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිකුත් කර තිබූ වරෙන්තුවක් අනුව, අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

Previous articleලංකාවේ ජනප්‍රියතම නිලියගේ අලුත්ම වැඩේ මෙන්න… ඒක නම් සුපිරි වැඩක්…
Next articleපේරාදෙණියේ ෆයිනස් කැලයක ගින්නක්..
error: Content is protected !!
Verified by MonsterInsights