Home දේශිය පුවත් මම මාව හොයන කාලේ ,මට කිසිත් නැතිම කාලේ ,ඔබ මට හමුවුණු කාලේ,...

මම මාව හොයන කාලේ ,මට කිසිත් නැතිම කාලේ ,ඔබ මට හමුවුණු කාලේ, හරියට අද ඊයේ වාගේ, ඔහුගේ දිවිමගට සවියක් වුණු ආදරණීය ඇය වෙනුවෙන් රොෂාන්ගෙන් සටහනක්..

0
26

 

ආදරය කියන්නේ මොනතරම් පිවිතුරු හැඟීමක්ද..? ඔවුන්ටත් ඒ හැමදෙයක්ම වලංගුයි.. රොෂාන් – තිළිණි ආදරයෙන් පිරිණු ඒ වගේ තවත් යුවලක්..

කලා ලෝකයේ සන්නාමයක් වුණු ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දුගේ මුහුණුපොතේ අද මෙන්න මේ වගේ සටහනක් දැකගන්න ලැබුණා..

ඔහු ඒ සටහන ලියා තිබුණේ ඇගේ ආදරණීය බිරිඳටයි.. ආදරණීය යුවලක් වුණු ඒ දෙන්නාගේ ආදර කතාවේ තවත් ලස්සන දවසක් ගැන ඇසෙන ඒ කතාව මොකක්ද කියලා දන්නවාද..?

“මම මාව හොයන කාලේ ,මට කිසිත් නැතිම කාලේ ,ඔබ මට හමුවුණු කාලේ, හරියට අද ඊයේ වාගේ,
මගේ ජීවිතයේ ඔයා හමු නොවුනා නම් ඇත්තටම මේ ඉන්න මාව මට නැතිවෙන්න තිබුණා. ගොඩනැගිල්ලක් හදන්න ඕන කෙනෙක් ට පුලුවන් හැබයි ඒක සුන්දර නිවහනක් කරන්න පුලුවන් බිරිදකට පමණයි, දරු පැටව් ටික උස්මහත් කරගෙන ජීවිතයේ කාලෙන් කාලේට එන වෙනස් විදිහේ හැම අභියෝගයට මුහුණ දෙමින් නොවෙනස්ව සිට ,මට සවිය දෙන ජීවිතයේ මා ලද හොදම තිළිණය ඔබයි තිළිණි..
Happy Anniversary to us”

 

Previous articleහැමෝම හිතුවේ එදා ඔවුන්ගේ ජීවිතයේ ලස්සන දවස කියලා.. දසතින් ගලා ආ සුබපැතුම් මැද, තරින්දි කියන මේ කතාව මොකක්ද..?
Next articleඇය තවමත් ජීවතුන් අතරද..? වසර ගණනාවකට පසු සාරා ගැන ඇසෙන ඇඟ සලිත වන ඒ ආරංචිය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights