Home දේශිය පුවත් හැමෝම හිතුවේ එදා ඔවුන්ගේ ජීවිතයේ ලස්සන දවස කියලා.. දසතින් ගලා ආ සුබපැතුම්...

හැමෝම හිතුවේ එදා ඔවුන්ගේ ජීවිතයේ ලස්සන දවස කියලා.. දසතින් ගලා ආ සුබපැතුම් මැද, තරින්දි කියන මේ කතාව මොකක්ද..?

0
115

ළඟදී පැවැත්වුණු විවාහ උත්සව අතර, මේ දවස්වල බොහෝ දෙනා වැඩිපුරම කතා වුණේ තරින්දි සහ චතුරගේ විවාහය ගැනයි..

ඒත් අද ඒ ලස්සන අවස්ථාව ගැන ඇසුණේ වෙනස්ම ආරංචියක්..

තරින්දි කියන විදිහට නම් ඒක එයාලා ඇත්තම විවාහ උත්සවය නෙවෙයි ලු..

මේක ෆොටෝ ෂූට් එකක් කියලා තමයි ඇය මුහුණුපොතට සටහනක් එක්කරමින් කියලා තිබුණේ.

Previous articleරටක් ආදරේ කරන ඉෂාක් වෙනුවෙන් අපේ පොලිස් නිල දරුවන් කල උතුම් පරිත්‍යාගයක් ගැන අද ඇසෙන කතාව
Next articleමම මාව හොයන කාලේ ,මට කිසිත් නැතිම කාලේ ,ඔබ මට හමුවුණු කාලේ, හරියට අද ඊයේ වාගේ, ඔහුගේ දිවිමගට සවියක් වුණු ආදරණීය ඇය වෙනුවෙන් රොෂාන්ගෙන් සටහනක්..
error: Content is protected !!
Verified by MonsterInsights