Home දේශිය පුවත් ”මට නම් වයස ප්‍රශ්නයක් නෑ, බලන් ඉන්න කට්ටියට ප්‍රශ්නයක් වෙලා වගේ තියෙන්නෙ.”...

”මට නම් වයස ප්‍රශ්නයක් නෑ, බලන් ඉන්න කට්ටියට ප්‍රශ්නයක් වෙලා වගේ තියෙන්නෙ.” – ඉසුරුගෙන් සැර කතාවක්

0
67

මේ දවස්වල ජනප්‍රියම තරු යුවළ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි – දේශානි නෙහාරා කිව්වාට වැරදි නෑ.
සමාජ මාධ්‍ය පුරාම ඉන්නෙ ඒ දෙන්නා.

දෙන්නගෙ ආදර කතාව දැන් රහසක් නෙවෙයි.

ඔවුන්ගේ ආදර කතාවත් එක්කම දෙන්නගෙ වයස් පරතරය ගැනත් බොහෝදෙනා කතාබහ කරලා තිබුණා.
ඒ විතරක් නෙවෙයි, ‘ආදරේට වයස ප්‍රශ්නයක් ද’ කියන කාරණය ගැන ඉසුරුගෙන් සෘජුවම අහලත් තිබුණා.
ඊට ඉසුරු නම් දීලා තිබුණෙ තරමක සැර උත්තරයක්…..

”මට නම් ප්‍රශ්නයක් නෑ, බලන් ඉන්න කට්ටියට ප්‍රශ්නයක් වෙලා වගේ තියෙන්නෙ.
මට කිසිම ප්‍රශ්නයක් නෑ. අපෙ ලංකාවේ හැමෝටම එහෙමයි.
කරුණාකරලා අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතුව, තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න.
අපේ දේවල් හොයන්න ඕනි නම් චිත්‍රපට තියෙනවා ඒවා බලන්න එන්න….”

Channel E

Previous article‘අනුශූරතාවය ලංකාවට අරන් එන්න මම මහන්සි වුණ විදිය දන්නේ මමයි මගේ වයිෆ් විතරයි’ – ලක්මවට කීර්තියක් ගෙන ආ ඔහු කී කතාව
Next articleරසික ආදරය තව තවත් වැඩිවුණු දිනක්ෂි සතුටින් ඒ ගැන තැබූ සටහන මොකද්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights