Home Uncategorized සම්මානනීය සිනමා අධ්‍යක්ෂකවරියක් හිටි හැටියේම දිවයිනට. ලංකාවට ඇවිත් කරන්න යන ලොවක් හොල්ලන...

සම්මානනීය සිනමා අධ්‍යක්ෂකවරියක් හිටි හැටියේම දිවයිනට. ලංකාවට ඇවිත් කරන්න යන ලොවක් හොල්ලන අලුත් වැඩේ මෙන්න

0
55

සම්මානනීය ඉන්දීය ජාතික සිනමා අධ්‍යක්ෂ දීපා මෙහෙතා ඊයේ මෙරටට පැමිණ තිබුණා..

ඇය මේ විදිහට ලංකාවට ආවේ ගොඩක් විශේෂ වැඩක් වෙනුවෙන්ලු..

ශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීමේදී හොදම පසුබිම් දර්ශන සහිත රටක් බැවින් ඒ ගැන මේ සම්මානනීය අධ්‍යක්ෂකවරියගේ අවදානයට ලක්වෙලා.. ඒ ඇය විසින් ශ්‍රී ලංකාව තුළ රූගත කළ සිනමා නිර්මාණ ත්‍රිත්වයක් ඔස්කාර් සම්මාන උළෙලේ දී නිර්දේශිත නාමයන් අතරට ද පැමිණ තිබීමේ පසුබිමකදී වීම තවත් විශේෂත්වයක්..

වෝටර් ( Water ) , මිඩ් නයිට්ස් චිල්රන්ඩ් ( Mid Night’s Children ) සහ ෆනී බෝයි ( Funny Boy ) එම චිත්‍රපට ත්‍රිත්වයයි..

ලෝක සිනමා කර්මාන්තයේ අවදානයට ලක් කිරීමට සහ එය මෙරට සංචාරක කර්මාන්තයතයේ ප්‍රවර්ධනය සදහා දායක කර ගැනීමට , යොදා ගැනීමටත් හැකියාව පවතිනවා..

ජාත්‍යාන්තරය දිනූ සිනමා නිර්මාණකරණයේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් පසුව , විශාල වශයෙන් සිය නිර්මාණ සදහා , ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ , පසුබිම් දර්ශන සදහා යොදා ගත් සිනමා අධ්‍යක්ෂවරිය , දීපා මෙහෙතායි..

Previous articleඅවුරුදු 28ක තරුණිය සැමියන් 4ක් සමඟ පවුල් කයි… හේතුව දැන ගත්තොත් පුදුම වෙයි…
Next articleහෙළ බස රසමුසු තැන් පීරා සෙවූ අපෙන් සමුගත් රටක් ආදරේ කරන ජේෂ්ඨ කථිකාචාර්ය ආත්තනායක එම් හේරත් මහතා ගැන ඇසෙන අලුත්ම කතාව
error: Content is protected !!
Verified by MonsterInsights