දේශිය පුවත් ශ්‍රී ලාංකීය හස්ති පරම්පරාවේ තවත් සළකුණක් නික්ම යයි. මතක පමණක් ඉතිරි කර බෙල්ලන්විල මැණිකා අපෙන් යන්නම යයි October 7, 2025 0 55 බෙල්ලන්විල රජමහා විහාරයට අයත් මැණිකා ඇතින්න ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මැණිකා ඇතින්න ජීවිතක්ෂයට පත් වූ බවයි අප කළ විමසීමකදී බෙල්ලන්විල රජමහා විහාරය පවසා සිටියේ. ජීවිතක්ෂයට පත්වන විට ඇතින්නගේ වයස අවුරුදු 78ක්.