දේශිය පුවත් ශ්‍රී ලාංකීය හස්ති පරම්පරාවේ තවත් සළකුණක් නික්ම යයි. මතක පමණක් ඉතිරි කර බෙල්ලන්විල මැණිකා අපෙන් යන්නම යයි October 7, 2025 0 112 බෙල්ලන්විල රජමහා විහාරයට අයත් මැණිකා ඇතින්න ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මැණිකා ඇතින්න ජීවිතක්ෂයට පත් වූ බවයි අප කළ විමසීමකදී බෙල්ලන්විල රජමහා විහාරය පවසා සිටියේ. ජීවිතක්ෂයට පත්වන විට ඇතින්නගේ වයස අවුරුදු 78ක්.