ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
මෙරට ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරියක වන අනෝමා රාජකරුණා ගේ පියාණන් වූ යු.බී.රාජකරුණා මහතා (17) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා 95 වන වියේ පසු වූවා.
දේහය 18 උදෑසන 8.00 සිට සවස 4.30 දක්වා බොරැල්ලේ A.F.රේමන්ඩ් මල්ශාලාවේ තැම්පත් කර තැබෙන අතර එදිනම සවස 5.00 ට බොරැල්ල කනත්තේදී ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතය.
