Home සයුරෙන් එහා පුවත් දැන් අවුරුදු 55ක් කියලා හිතන්නවත් පුලුවන්ද ? තාමත් කෙල්ල වගේ ඉන්න ලොවක්ම...

දැන් අවුරුදු 55ක් කියලා හිතන්නවත් පුලුවන්ද ? තාමත් කෙල්ල වගේ ඉන්න ලොවක්ම ආදරේ කරන මනීෂා කොයිරාල ගැන ඇසෙන කතාව මෙන්න

0
99

 

 

මේ තොරතුර ඉන්දීය නළු නිළියන්ට ආදරය කරන ඔබටමයි..

ඉන්දීය ජනතා ආකර්ෂණයට පාත්‍ර වූ ටෙලිකතා මාලාවන් ඔස්සේද, බොලිවුඩ්, කොලිවුඩ් සුවහසක් සිනමා ලෝලීන්ගේ නොමද ආදරය දිනාගත් නේපාල සම්භවයක් සහිත සුරූපී නිළියක් ලෙස ජනප්‍රිය මනීෂා කොයිරාල පසුගිය දිනක ඇගේ ජිවිතයේ ඉතා විශේෂ වූ දිනයක් සමරා තිබෙනවා.

ඒ නිළි මනීෂා කොයිරාලගේ 55 වැනි උපන්දින සැමරුමයි.

ඇය , ඇයට ආදරය කරන රසික රසිකාවියන්ට දැක බලා ගැනීමට ඒ ඡායාරූප ඇගේ සමාජ මාධ්‍ය පිටුවටද එක්කර තිබුණා…

Previous articleශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ විශිෂ්ඨ පරිච්ඡේදයක් නිමා කරමින් තවත් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂිකාවක් දිවි ගමනින් සමු ගනී.
Next articleරටක්ම කතාවෙන ඒ දෙන්නා.. නදීමාල්ගේ මණිමේඛලා එක්ක ඒ පින්තූර ටිකේ ලස්සන බලන්නකෝ..!
error: Content is protected !!
Verified by MonsterInsights