උදේට නැගිටගන්න බැරි තරම් ඇඟට පණ නැද්ද..? එහෙම වෙන්නේ Fatty Liver නිසා වෙන්න පුළුවන්..
සමහර ලෙඩ රෝග අපි නොදන්නාකම නිසා හෝ සාමාන්‍ය දෙයක් ලෙස හිතලා පහසුවෙන් මගහැරලා දානවා. ඒ අතරින් බොහෝ දෙනා අත්විඳින ප්‍රධාන ගැටලුවක් තමයි නිදිමත, කම්මැලිකම...
උදේට නැගිටිනකොට යටි පතුල් රිදෙනවද? වේදනාකාරීද? එහෙනම් මෙන්න හේතු..
අද ලෝක ජනගහනයෙන් විශාල පිරිසක් පීඩා විඳින රෝග තත්වයක් ලෙස Plantar Fasciitis හඳුන්වා දිය හැක. බටහිර වෛද්‍ය විද්‍යාවේ plantar fasciitis ලෙස හඳුන්වන මෙම රෝගය...
“මැණික් කටුව ලඟින් එන අතේ වේදනාව ඉක්මනින් අඩු කරන පහසු ප්‍රතිකාරයක්”
අද කාලයේ සුළු රෝග තත්වයක් ඇති වුවත් බොහෝ විට ජනතාවට විශාල මුදලක් වියදම් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදු වේ. එවැනි වකවානුවක, ගෙදරදීම සරලව කළ...
බඩ පුරවා දැමීම, වමනය, දත් කැක්කුමට ස්වාභාවික විසඳුම – කරාබු නැටිගේ අමුතු බලය!”
ආයුර්වේදයේ දේව කුසුම්, චන්දන පුෂ්පක නම්වලින් හැඳින්වෙන කරාබු ඈත අතීතයේ සිටම මුව සුවඳවත් කරන්නටත් රෝග දුරුකරන්නටත් යොදාගත් වටිනා ශාකයක්. වනිතා අබරණක හැඩ ගන්නා බැවින්...
“බඩ අඩු කරන්න ඕනේද? ඉක්මනින් ප්‍රතිඵල දෙන සරල ක්‍රම ටිකක් මෙන්න!”
උදරය ඉදිරියට නෙරා යෑම බොහෝ දෙනෙකු පවතින ගැටලුකාරී තත්වයක් බව පැහැදිළි කරුණකි. මෙම තත්වය මග හැරීම සඳහා අනිවාර්යයෙන්ම ව්‍යායාම විතරක් කරලම මදි. ව්‍යායාම වලට...
දියවැඩියාවට හිස්සොරි වලට , ඇදුමට ගුණ දෙන තිබ්බටු වලින් කරන ප්‍රතිකාරය ගැන දැනගන්න..
තිබ්බටු කියන්නේ කැල්සියම් ප්‍රෝටින් තන්තු කාබොහයිඩ්රේට්ස් පොස්පරස් විටමින් B3 B6 ඇතුළු පෝෂක ගණනාවකින් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින් පිරි ආහාරයක්. එය ශ්‍රී ලංකාවේ මෙන්ම, ඉන්දියාව චීනය...
කැස්ස පට ගාලා හොද කරගන්න බිලිං සහ මහදුරු වලින් පුලුවන් කියලා ඔයත් දැනගෙන හිටියද...
බිලිං කියන්නේ ලෝකයේ තියෙන පළතුරු වර්ගවලින් නිතරම වගේ අවතක්සේරු වන පළතුරු වර්ගයක්. බිලිං තරමක් කාමරංගා වලට සමාන කමක් දැක්වුවත් බිලිං වල කාමරංගා වලට සමාන...
බඩ අඩු කරගන්න නම් උදෑසන හිස් බඩ කස කසා ඇට වීදුරුවක් බොන්න.. ඔබත්...
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම...
ඇස් පෙනීම වැඩි කරන තරබාරුව වලකන කව්පි වලින් වලින් කරන සත්කාරය ගැන ඔබ දන්නවාද...
නිර්මාංශ පුද්ගලයන්ට සුදුසු මාංසජනක ආහාරයක් ලෙස සැලකෙන කව්පි රනිල කුලයට අයත් වන විවිධාකාර සෞඛ්‍ය ප්‍රතිලාභවලින් සපිරි ආහාරයකි. ඒ වාගේම ධාන්‍ය වර්ග අතර කව්පිවලට ප්‍රධාන...
දත් මුල් දියවීම වලක්වා ගන්න මෙන්න බෙහෙත..
අද මේ අත්බෙහෙත් හා ඇතැම් කෙම් ක්‍රම ඉතා විරලව භාවිත කෙරෙන බැවින් මේ දැනුම සමාජ ගතවීම ඉතාමත් සුර්ලභය. අද සෞඛ්‍ය පිටුව තුළින් අප මෙසේ...


















