වැටේ හැදෙන මුරුංගා ටික අහක දානවාද? සුද්දෝ ඩොලර් දීලා ගන්න ලෝකයේ හොඳම විටමින් එක.
අපේ ගෙවල්වල වැට මායිමේ නිකන්ම හැදෙන මුරුංගා ගහ දිහා අපි බලන්නේවත් නෑ. ඉඳලා හිටලා කරලක් හැදුනොත් හොද්දට දාගන්නවා විතරයි. කොළ ටික හැලිලා පොළවට පස්...
බඩ අඩු කරගන්න බඩගින්නේ ග්‍රීන් ටී බොනවාද? අක්මාවට වෙන දේ දන්නවාද?
"උදේම නැගිටලා ග්‍රීන් ටී එකක් බිව්වම බඩ බහිනවා."
මේක ගොඩක් අය විශ්වාස කරන දෙයක්. බර අඩු කරගන්න ඕන නිසා සමහරු ඇඳෙන් බැහැපු ගමන්ම තද ග්‍රීන්...
ප්‍රෙෂර් එක බස්සන්න කොත්තමල්ලි වලට පුලුවන් කියල දන්නවද..
අපිට හෙම්බිරිස්සාවක්, ඇඟපතේ අමාරුවක් හැදුනම අම්මා මුලින්ම හදලා දෙන්නේ කොත්තමල්ලි ටිකක්. අපි හිතන් ඉන්නේ මේක "සෙම" වලට විතරයි හොඳ කියලා.
හැබැයි ආයුර්වේදයේ සහ නවීන විද්‍යාවේ...
දියවැඩියාවට ඉන්සියුලින් වගේ වැඩ කරන කුස්සියේ රහස මෙන්න…
අපේ කුස්සියේ තුනපහ පෙට්ටියේ, හොද්දට රසය සහ සුවඳ එකතු කරන්න විතරක් පාවිච්චි කරන "උළුහාල්" ඇට ටිකට, දියවැඩියාව (Diabetes) පාලනය කරන්න පුදුම හැකියාවක් තියෙන බව...
බඩේ තෙල් දියකරන්න ගොරකා කෑල්ලකට පුළුවන් බව දන්නවාද? සිංහල කෑමේ සැඟවුණු රහසක්…
බඩේ තෙල් දියකරන්න "ගොරකා" (Goraka) කෑල්ලකට පුළුවන් බව දන්නවාද? සිංහල කෑමේ සැඟවුණු රහස.
මාළු ඇඹුල් තියලක්, පොලොස් ඇඹුලක් හදනකොට අපි අනිවාර්යයෙන්ම හොයන දේ තමයි "ගොරකා"....
බඩ අඩු කරගන්න නියම බෙහෙත… හිස්බඩ කස කසා වීදුරුවක් මේ විදිහට බීලා බලන්න. ප්‍රතිථල...
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම...
හෘද රෝග දියවැඩියාව පිළිකා නැති කරගන්න ඔබත් දිනපතා මේ දේවල් කරන්න.
රුධිරය අවශ්‍ය රෝගීන්ට රුධිරය ලබාදෙන්නේ නිරෝගී රුධිර දායකයන් විසිනි. රුධිර දායකයන් ලෙස රැඳෙමින් මෙම උතුම් ක්‍රියා අඛණ්ඩව කරගෙන යෑමට රුධිර දායකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මනාව...
බඩේ දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම සුව කරන අකු කෙසෙල් වලින් විශ්මිත ඔසුවක් මෙන්න.
ගැස්ට්‍රයිටීස් කියන්නේ රෝගයෙන් අද සමාජයේ බොහෝ දෙනෙක් පිඩා විදිවා. මෙය වැළදීමට ප්‍රදානම හේතුව වන්නේ අහාර නිසි වෙලාවට නොගැනීමයි. විශේෂයෙන් උදැසන අහාර වේල. අද සමාජයේ...
කෝමාරිකා පිරිමින්ට මෙතරම් වැදගත් ඇයි? – නොදන්නා ඔසුවක රහස මෙන්න..
පිරිමින් මුහුණ දෙන ලොකුම ගැටලුවක් හැටියට ලිංගික අප්‍රාණිකත්වය දක්වන්න හැකියි.
විවිධ පෙති, කරල්, එන්නත් ගැන මෙන්ම ව්‍යාජ ඖෂධ ගැනත් මෙහිදි කතාබහට ලක් වෙනවා. පෙත්ත වැරදුණොත්...
ඔබ කවදා හෝ අසා තිබේද තරුණ වෙන්න ස්වර්ණමය පානයක් ගැන? අනිවාර්යෙන්ම නැහැ.. ඔබ අසා...
**ඔබ කවදා හෝ “තරුණකම නැවත ලබාදෙන” ස්වර්ණමය පානයක් ගැන අසා තිබේද?**
අනිවාර්යෙන්ම නැහැ.
ඒ නිසාමයි — ඔබ මෙය අත්හැර නොයෑමට හේතුව.
විද්‍යාත්මකව සහ ස්වභාවිකව ශරීරය තුළින් විෂ...


















