ඇත්තටම අර ස්ටේෂන් මාස්ටර් කොච්චියට දෙන වලල්ල ගැන දන්නවද ? මෙන්න ඒ ගැන…
ඇත්තටම අර ස්ටේෂන් මාස්ටර් කෝච්චියට දෙන වළල්ල මොකක්ද..?
මේක කියවන බහුතරයක් අය කෝච්චියේ ගිහින් තියන අය සහ නිතරම කෝච්චිය භාවිතා කරන අය වෙන්න පුලුවන් ....
සෙබළුන් 20,000කගේ ජීවිත බේරා ගැනීමට මල්ටි බැරල් රොකට් ගෙනෙන්නට ගිය ඇග කිරිපොලා යන විශ්මජනක...
විසි දහසක් සෙබළුන්ගේ ජීවිත බේරා ගන්නට මල්ටි බැරල් රොකට් ගෙනෙන්නට ගිය විශ්මය ජනක ගමන...
මේජර් ජෙනරල් සනත් කරුණාරත්න ඊළාම් ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දීර්ඝතම කාලයක් පෙරමුණේ...
ආගම් දෙකක්… නමුත් එක යාඥාවක්… අපි සැවොම ලක් මවගේ දරුවන්..
ආගම් දෙකක් නමුත් යාච්ඤාව එකකි.🙏
2019 පාස්කු ඉරිදා කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුළ මියගිය ෆාතිමා අස්ලාගේ ආත්මය වෙනුවෙන් යාච්ඤා කිරීම සහ සොහොනට ආශිර්වාද කිරීම.
රුධිරයේ බව්තීස්මයේ...
රටක් ආදරේ කරන ජනප්‍රිය නිලි ඉෂාරාගේ සොඳුරු කැදැල්ලට කවුද මේ අලුතින් ඇවිත් ඉන්නේ…
අනුර - ඉෂාරා කැදැල්ලට අලුත් අමුත්තා ඇවිත් ❤️ |
ජනප්‍රිය තරු යුවළක් වන අනුර පතිරණ - ඉෂාරා සඳමිණි කැදැල්ලට ගෙවුණු දවසක අලුත් අමුත්තෙක් ආවා.
මේ අමුත්තා...
ඒ දෙන්නා ආයෙමත් මනාල යුවලකට හැඩ වෙලා…බලන්නකෝ ලස්සන…
නොසැලෙන ආදරයකින් සිත් පුරවා ගත් ඔවුන් දෙදෙනා නැවත වතාවක් අපූරු මනාල යුවළක් ලෙස සැරසිලා..
සංගීත් , දිනිති අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය...
හිතුවොත් කරන්න බැරි දෙයක් නැ… ප්‍රථිපල අතරේ ඇසුනු අසාමාන්‍ය දක්ෂයෙක්…
රතිඵල ගොඩක් අතරේ දැකපු අමුතුම කතාවක්
හැමෝම හිතන්නේ අපිට තියෙන වැඩ කරගන්න අපිට වෙලාව මදි කියලා. මේ තියෙන්නේ අයෙක්ට කොච්චර හොදට කාලය කලමණාකරණය කරන්න පුලුවන්ද...
ලංකාවේ වයසකම යුවල – බෙලිඅත්තේ ආච්චි අම්මා දැයෙන් සමුගෙන ගිහින්…
ලංකාවේ වයසකම යුවළේ බෙලිඅත්තේ ආච්චි අම්මා සමුගනී 💔
බෙලිඅත්තට පාංශුකූලය සදහා අද වැඩම කලෙමි. 🌸
වැලන්ටයින් ඩේ එකේ හන්තානට ආපු වයසකම යුවළ. ආච්චි ඇස් වෙදෙක්. අදයි...
රසික හද පින වූ අපූරු කලා හදවත අදින් පසු සදහටම අපෙන් නික්ම යයි.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන
ශිල්පී සමන් ද සිල්වා මහතාගේ දේහය මේ වනවිට මොරටුව අඟුලානේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.
දේහය පිළිබදව අවසන් කටයුතු අද සවස...
බෙලිඅත්තේ බිහිසුණු බස් රථ අන|තුරෙන් 30ක් රෝහලේ…
බෙලිඅත්ත දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථයක් හා බෙලිඅත්ත දෙස සිට දික්වැල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව...
සෝනා එක්ක රිදී තිරය හොල්ලන්න එක හිරිපොද වැස්සේ ආත්මි අක්ක ගැන ඇසෙන කතාව මෙන්න
පුංචි තිරය හැඩ කරන නව පරපුරේ ජනප්‍රිය නිළි, මියෝනා ද සිල්වා නුදුරේදීම සිනමාවට පිවිසෙන්නයි සූදානම.
ඒ, 'සෝණා' සිනමා සිත්තම එක්ක.
'සෝණා', පවුලේ සැමට එක්ව නැරඹිය හැකි...


















