කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් දෙකක්
සියඹලන්ගමුව ‘කාවන්තිස්ස ‘ ඇතාගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්‌තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් අද (25) දිනයේදීත් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදු...
මන්නකැටි ඇල්ලේ දියේ ගිලි අතුරුදන් වූ දෙදෙනාගෙන් එක් අයෙකුගේ නිසල සිරුර හමුවෙයි….
කිතුල්ගල, මන්නකැටි ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන්ව සිට ඇති අතර, ඒ අතරින් එක අයෙකුගේ නිසල සිරුර මේ වන විට හමුවී...
සොයිසාපුර ගින්න පිටුපස අභිරහසක් ? ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර 20ක්.. සෝදිසි මෙහෙයුම්වලදී හමුවූ දේ..
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නට හසු වූ නිවසක තිබී ගෑස් සිලින්ඩර 20ක් සොයාගෙන තිබෙනවා.
මහල් නිවාස සංකීර්ණයේ සී කොටසේ නිවසක් තුළ ඊයේ රාත්‍රියේ මෙම...
චුට්ටක් කරදරයි තමයි – හැබැයි බැංකුවලින් කරන මේ වැඩේ හින්දා ආරක්ෂා වෙන්නේ අපේ සල්ලියි.!
පසුගිය ටිකේ Online Banking යද්දී ඔයාගේ බ්‍රවුසරය (Browser) ලියාපදිංචි කරන්න කියලා එක එක කරදරකාරී Security මැසේජ් ආවා නේද? ගොඩක් අයට මේක මහ වදයක් වුණා....
“අවුරුදු 7ක් තිස්සේ මම එයාගෙන් ඉගෙන ගත්තේ මේකයි” – ප්‍රියංකර ගැන දිල්හානි කියපු සංවේදී...
ප්‍රියංකර පෙරේරා අවසන් ගමන් ගිහින්.මේ වෙලාගේ දිල්හානි ගැන කීවේ නැත්නම් වැඩකුත් නෑ. මම හිතන්නේ දිල්හානි එයාගේ ජීවිතේම කැප කළා තමන්ගේ සැමියා වෙනුවෙන්.
දිල්හානි දවසක් එයාගේ...
ගමේ පාසලකින් රටම දිනවූ ඇහැටුවැවේ පුංචි වීරයා: ශිෂ්‍යත්වයෙන් ලංකාවෙන්ම අංක එක වූ ධනෝෂ් තීක්ෂණ!
ගමේ පාසලකින් රටම දිනවූ දිරිය දරුවාගේ විස්මිත කතාව: ශිෂ්‍යත්ව කඩඉමෙන් ලංකාවෙන්ම පළමුවැන්නා වූ ඇහැටුවැවේ ධනෝෂ් තීක්ෂණ!
ලංකාවේ අතිශය තරගකාරී පාසල් කඩඉම් විභාගයක් වන 5 ශ්‍රේණිය...
උපන්දිනය දවසට කේක් කපනවා වෙනුවට ලංකාවේ අසරණ පවුලකට අලුත්ම ගෙයක් හදලා දෙන අපේ රටේ...
උපන්දිනයක් කියන්නේ අපි හැමෝම තෑගි බෝග ලබමින්, කේක් කපමින් බොහොම සතුටින් සමරන දවසක්. ඒත් තමන්ගේ උපන්දිනය දවසේ ඒ සතුට තවත් අසරණ පවුලක් එක්ක බෙදාගන්න,...
ලෝකෙම අංක එකට ශ්‍රී ලංකාවේ නම ගෙන ගිය අවුරුදු 7ක පුංචි කෙල්ල: නුරේෂි මැලේසියාවේදී...
ලෝකය ජය ගන්න වයස බාධාවක් නෙවෙයි කියන එක නැවතත් ඔප්පු කරපු අපූරු දියණියක් ගැනයි මේ කතාව. වයස අවුරුදු 7ක් කියන්නේ දරුවෝ අකුරුයි, සරල ගණනුයි...
මේ තමයි ජනාධිපතිතුමන්ගේ අත අල්ලගෙන කතා කරපු ඒ මහත්මයා, වයස අවුරුදු 83ක්, ඔබට දීර්ඝායුෂ...
ජනාධිපති ඉදිරියේ දෑත් එක්කර "පුතේ" කියා ඇමතූ, දළදා සමිඳුන් වෙනුවෙන් වසර 69ක් හේවිසි වැයූ ජේමිස් ගුරුන්නාන්සේගේ අභිමානවත් කතාව
බලයේ තේජසට වඩා ගැමි හදවතක ඇති අව්‍යාජ...
බත්තරමුල්ලේ පාටියෙන් පසු පිළියන්දලට ගිය චූලාට වූ දේ මෙන්න අලුයම සිදු වූ අභිරහස ගැන...
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ හදිසි නික්මයාම පිටුපස සැකය මතුවීමත් සමඟ ඒ පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ලැබී ඇති තොරතුරුවලට අනුව, ඇය විසින්...















