ඔයත් ආහාර වලට ඕට්ස් එකතු කරගන්නවා නම් මෙන්න මේ ලෙඩ වලින් බේරෙන එක අමාරු...
ඕට්ස් කෑමට එකතු කරගන්න බොහෝ දෙනෙක් කැමතියි.. ඕට්ස් ආහාරයට එක්කරගන්නා කාට වුණත් මෙන්න මේ වාසි නම් අත්වෙනවා..
මොකද ඕට්ස් කියන්නේ ගොඩක් පෝෂණීය ගුණයෙන් යුතු ආහාරයක්......
දෑවැද්ද නැතුවම දීග යන දූවරුන් ගැන හදහනෙන් කියවෙන්නේ මෙන්න මෙහෙමයි… බලන්නකෝ ඔයත් හදහනට අනුව...
ගැහැනියකගේ දෙවැනි උපත කියන්නේ ඇගේ විවාහයි.. ඉතින් ඒ ගැන ඕනෑම යුවතියක් පෙරුම් පුරනවා..
ඒ වගේමයි විවාහ කියන්නෙ ඇතැම් කාන්තාවන්ගේ ජීවිතයේ නම් විශාල පෙරලියක් වන තීරණයක්.....
සැරයැටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු – සජිත බුවීගේ පුංචි පවුලේ ලස්සන...
ඒ දෙන්නාගේ මේ ආදර කතාව ගැන නොදන්නා කෙනෙක් නැති තරම්..
සජිත , බුවී ආදරණීය පවුල මෙන්න මේ වගේ ආදරණීය ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
පුංචි ජේඩ්න්...
අඩුපාඩු නිසා දාලා යන මිනිස්සු අපිට ආදරේ නැ…” කවුරුත් ආදරේ කරන ඈ ආදරේ ගැන...
මෙවර 'Mirror Arts' කතා බහට එක් වූයේ තරුණ ජනප්‍රිය රංගන ශිල්පිනී රුක්ෂානා දිසානායක.
වේදිකාව, ටෙලිනාට්‍ය මෙන්ම සිනමාව හරහා ද සිය රංගන හැකියාව ඉදිරිපත් කරන ඇය...
මුහුණේ සම රැලි වැටිලා වයසටත් වඩා වයස පේනවා නම් මෙන්න කියවන්න.
වයසට යෑමත් සමඟ සම රැලි වැටෙන එක ස්වාභාවික සිද්ධියක්. ඒත් සුන්දර රූපයක් හිමි වෙලා තිබිලා කාලයත් එක්ක සම රැලි වැටෙනකොට දැනෙන්නේ වේදනාවක්්. වයස්ගතවීම විතරක්ම...
ඇගේ විශේෂ දිනයක් ගැන රටම දන්න ජැක්සන් පවුලේ කසුන් කිව්වේ හරිම ලස්සන කතාවක්…
කසුන් මහේන්ද්‍ර කියන්නේ අද වෙනකොට ගොඩක් දෙනෙක්ට හුරු පුරුදු චරිතයක්..
ඔහුගේ පවුලේ උදවියත් දැන් ඒ වගේමයි..
මෙන්න ඉතින් කවුරුත් ආදරය කරන ඒ පුංචි පවුලට මේ නම්...
රටක් හඩවමින් දශක හතරක් රසිකයින් පිනවූ ඒ අපූරු ගායන තරුව දිවි කතරෙන් නික්ම ගිහින්…
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති...
සිරි දළදා වන්දනාමාන කරන බැතිමතුන්ට කෙරෙන අලුත්ම නිවේදනය මෙන්න.
මේ කියන්න යන්නේ ඔබ කාටත් වැදගත්වෙන විශේෂ ආරංචියක්..
"සිරි දළදා වන්දනාව", පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 27 වන ඉරිදා දක්වා පමණක් පැවැත්වීමට තීරණය කළ බව,...
ඇයට එහෙම දෙයක් කරන්න කාටද ඕනි වුනේ ? රටක්ම දන්න ප්‍රවෘත්ති නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර...
මගේ ආසම රස්සාව මම අත් හැරියා... ආත්ම ගරුත්වය වෙනුවෙන්.මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා. නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ කරන්නේ...
දෙවෙනි මනමාලියන්ට, ඇත්තටම හොඳම යහළුවන්ව එයාට ගන්න ඕනි කිව්වා..” උපේකා නිර්මාණි කියන ඒ ලස්සන...
දෙවනි මනමාලියන්ට, ඇත්තටම හොඳම යාළුවන්වම එයාට ගන්න ඕන කිව්වා...'' - උපේකා නිර්මාණි |
''දෙවනි මනමාලියන්ට
ඇත්තටම හොඳම යාළුවන්වම එයාට ගන්න ඕන කිව්වා...
අපි මොන තත්ත්වෙ හිටියත් 😇😍🥰
අපිටත්...


















