රටවල් 3ක භික්ෂූන් වහන්සේලා මහා සෑ රදුන් අභියසින් පා ගමනින් වඩියි. මග දෙපස පාවඩ...
.අනුරාධපුර පුණ්‍ය භූමියේ රුවන්වැලි මහා සෑ රදුන් අභියසින් පසුගිය 03 වැනිදා ආරම්භ වූ අති උතුම් "ධර්ම යාත්‍රා" පාද චාරිකාව දැන් මහනුවර දෙසට ගමන් කරමින්...
කොත්මලේ ජල මටට්ම පහළට.. කඩදොර විහාරයේ නටඹුන් මතුවේ..
කොත්මලේ ජල මටට්ම පහළට.. කඩදොර විහාරයේ නටඹුන් මතුවේ..
දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රෙයන් පහළ බැසීමත් සමග ජලාශය ඉදි කිරිමේදි...
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතිඥවරිය ගැන තවත් තොරතුරු හෙළිවෙයි..
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතිඥවරිය ගැන තවත් තොරතුරු හෙළිවෙයි
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමරා කුමාරි
අබේරත්න...
වැඩේ තව පත්තු වෙයි – නාලන්දා විදුහල්තිට, ශිෂ්‍ය නායකට එරෙහිව ගුරුවරියන් පොලිසි යයි…!
වැඩේ තව පත්තු වෙයි - නාලන්දා විදුහල්තිට, ශිෂ්‍ය නායකට එරෙහිව ගුරුවරියන් පොලිසි යයි...!
කොළඹ නාලන්දා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකුගේ අයහපත් චර්යාවන් හමුවේ බලධාරීන් නිහඬව...
අද දවසේ රන්මිලට මොකද මේ වෙලා තියෙන්නේ..? ඇස් මවිතවෙන රන් පවුමක නව මිල මෙන්න..
ඔබ හිතනවාටත් වඩා වේගයෙන් අද දවසේ රන්මිල වෙනස් වී තිබෙනවා.
කන, කර රනින් සරසා ගන්න මග බලාසිටි ඔබ මේ ගැන දැනුවත් වෙන එක ඇත්තටම වැදගත්.
මේ...
ශ්‍රී ලංකාවේ පළමු කාන්තා විගණකාධිපතිනිය ලෙස සමුදිකා ජයරත්න මහත්මිය වැඩ භාර ගනී…
ශ්‍රී ලංකාවේ පළමු කාන්තා විගණකාධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න මහත්මිය අද (පෙබරවාරි 5) නිල වශයෙන් වැඩ භාර ගත් අතර, එම තනතුර දැරූ පළමු කාන්තාව බවට...
අද දවසේ රන්මිලට මොකද මේ වෙලා තියෙන්නේ..? ඇස් මවිතවෙන රන් පවුමක නව මිල මෙන්න..
ඔබ හිතනවාටත් වඩා වේගයෙන් අද දවසේ රන්මිල වෙනස් වී තිබෙනවා.
කන, කර රනින් සරසා ගන්න මග බලාසිටි ඔබ මේ ගැන දැනුවත් වෙන එක ඇත්තටම වැදගත්.
මේ...
සාරිය අස්සේ ගිනි අවියත් සඟවාගෙන රතු පලස මතින් ගිය පැය තුනේ ජනාධිපතිනිය.. – හමුදාපතිවරුන්...
පැයකට හෝ ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය වී රාජ්‍ය උත්සවයක ප්‍රධාන ආරාධිතයා වන්නටත්, අගමැති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ උත්තමාචාර ලබන්නටත් අවස්ථාවක් ලැබුණොත් එය කෙතරම් අසිරිමත්ද?
සැබෑ ජීවිතයේ මේ...
ලොවක් ඉදිරියේ අපේකම බැබලවූ ඇය නැවතත් උපන්බිමට..
ඇය ගැන මේ දවස්වල බොහෝ දෙනා කතා කරනවා.
ඒ ඇයගේ සුන්දරත්වය නිසාම විතරක් නෙවෙයි, ඇය දිනාගත්ත ජයග්‍රහණයත් ඒකට එක හේතුවක්..
ශ්‍රී ලංකා නාමය බබළවමින්, අමෙරිකා එක්සත්...
“මොකක්ද මේ ආයෙත් වෙන්න යන්නේ?” – ඉදිරි පැය 36 ගැන ආපු කාලගුණ අනාවැකිය..
ලංකාව වටේම ඉන්න අයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
ඉස්සරහට එන පැය 36 ඇතුළත ලංකාවේ ප්‍රදේශ රැසක කාලගුණය උඩුයටිකුරු වෙන්නයි යන්නේ!
අද...

















