ප්‍රේමය නිසා එක් සැනෙකින් ජිවිතයම කණපිට හැරවුණු ඉංජිනේරුවරයෙකු ගැන ඇසෙන කතාව..
ප්‍රේමය පූඡණීය විය හැකිද ? සහතිකවම !
අති උත්තම මිනිසුන් හමු වූ විටෙක...
ටියුරියා පතල්
ඉංඡිනේරුවරියක් වු අතර ඇගේ පාසැල් කාලයේ සිට ඇයට පෙමිබැදි මයිකල් හෝස්කින් පොලිසියේ...
“මයෙ හයිය කොල්ලට පණටත් වඩා ආදරෙයි අප්පච්චි..” ඒක නම් ඇත්තටම හරිම ආදරණීය සටහනක්..
මේ හරිම ආදරණීය කතාවක්. කසුන් මහේන්ද්‍ර හීනටිගල, ඔහු කාගේත් ආදරය දිනාගත්ත ලේඛකයෙක්.
එහෙම නැත්නම් කලාකරුවෙක්.
කසුන්ගේ මුහුණුපොතේ ඉඳහිට අපූරු සටහන් පළවෙනවා. ඒ අතර ආදරණීය පුංචි පුතා...
මෙය ඉතාම සූක්ෂ්ම සැත්කමක්.. රෝගියාගේ හදවත 20%ක් පමණ වැඩ කරමින් තිබුණේ..“ මෙරට ප්‍රථම වරට...
ලංකාවේ ප්‍රථමවරට සවිකළ උපාංගයක් ස්ථාපිත කරමින් ගෙලෙහි සුෂුම්නාවේ ශල්‍යකර්මයක් සිදුකිරීමට විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ චානක සෝලංගආරච්චි මහතාට හැකිවිය.
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ගෙල ප්‍රදේශයේ එවන් බරපතළ...
තමන්ගේ ගෙදර වතුරෙන් යට වෙද්දි, දහස් ගාණකට කන්න හදලා දුන්න ප්‍රසිද්ධියට අකමැති ගම්පොළ...
තමන්ගේ ගෙදර වතුරෙන් යට වෙද්දි, දහස් ගාණකට කන්න හදලා දුන්න ප්‍රසිද්ධියට අකමැති ගම්පොළ ප්‍රගාෂ්.
ප්‍රසිද්ධියට මං කැමති නෑ…පුතයි දුවයි බේරුණේ අනූ නවයෙන්…
මිනිස්සු මාව විශ්වාස කරනවා...
විවාහයෙන් වෙන්වෙලා අවුරුදු 5කට කිට්ටුයි දැන්. එයා ගොඩක් හොඳ කෙනෙක්. මම වැරදියි…” – කාවිංග...
විවාහයෙන් වෙන්වීම ගැන ප්‍රසිද්ධියේම කතාබහ කරන ජනප්‍රිය තරු අතර, කාවිංග පෙරේරා ද එක් අයෙක්.
ගෙවුණු දවසකත් ඔහු ඒ ගැන කතාබහ කරලා තිබුණා.
එහිදී ඔහු නැවත නැවත...
ඉතිහාසය වෙනස් කරමින් සරසවි නඩත්තු අංශයේ වැඩ සහයක උපාධිය සම්පූර්ණ කරයි.
සැමට ආදර්ශයක් වුණු කතාවක්.
රුහුණු සරසවියේ උපාධි අපේක්ෂකයෙකු වුණු ඔහු පසුගිය දවසක සාර්ථකව සිය උපාධි සිහිහය සැබෑවක් කරගත්තා.
මෙහෙම අහද්දී ඒ කතාව හරිම සාමාන්‍ය දෙයක් විදිහට...
‘එක මාසයක් හිනාවුණොත්, ඊළඟ මාසේ සැනසීම නැතිවෙනවා පියුමි හංසමාලී කියන සංවේදී සටහන මෙන්න..
'එක මාසයක් හිනාවුණොත්, ඊළඟ මාසේ සැනසීම නැතිවෙනවා'' - රජයට බදු ගෙවීම පැහැර හැරීම ගැන පුවතට, පියුමි හංසමාලි ප්‍රතිචාර දක්වයි
රුපියල් ලක්ෂ 2250කට අධික බදු මුදල්...
මහජනතාව වෙනුවෙන් සේවාවන් රැසක් ඉටුකළ දේශපාලනයේ ප්‍රබල චරිත ද්විත්වයක් ජීවන ගමනට සමුදෙයි..
මේ කියන්න යන්නේ අද දවසේ අහන්න ලැබුණු තවත් එක් කණගාටුදායක පුවතක්.
අනුරධපුර දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර...
“වතුර එනකොට අපි දුවලා ගියේ වැසිකිළිය උඩට… මගේ නහයටම වතුර ආවා.. මහත්තයා අත ඇරියේ...
දිට්වා සුළි කුණාටුවෙන් රටම හඬද්දී, මරණය පෙනි පෙනී ජීවිතය ඉල්ලූ එක් පවුලක් ගැන බදුල්ල වියලුව ප්‍රදේශයෙන් ඉතාමත් සංවේදී පුවතක් වාර්තා වෙනවා. දේපළ පමණක් නොව...
රන්මිල නැවතත් පෙරළිකාර ලෙස වෙනස් වෙයි.. අද පවුමක මිල මෙන්න..
අද දිනයේ රත්තරන් මිල ගැන ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.
ඔබත් කන, කර රනින් සරසන්න හිතාගෙන හිටියා නම් මේ ඇහෙන ආරංචිය ඔයාට ගොඩක් වැදගත් වේවි.
මෙහෙම...

















