ත්‍රීවිල් එකේ යද්දී එලියට ඔළුව දලා..මල් කැකුළු 08ක් එක්ක ගමන් ගත් එක් පුංචි මල්...
මාරක අනතුරු කිහිපයක් - දියණියක් ඇතුළු සිව් දෙනෙක් ජීවිතක්ෂයට..!
දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් කුඩා දැරියක ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිල්ලනිය කැනන්තුඩාව මාර්ගයේ...
හයකට දිවි අහිමි කරමින් බස් රථ දෙකක් ගැටෙයි. 32 දෙනෙකුට තුවාල, රේස් පැදිල්ලේ අවසානය...
කවුරුත් නොසිතූ මොහොතක මුළු රටම කම්පා කරවමින් තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයෙන් ඇසුණු බිහිසුණු ආරංචියක් ගැන තමයි මේ කියන්න යන්නේ.
මේ අනතුර ඉන්දියාවේ තෙන්කාසි වල පාරක තමයි සිද්ධ...
මම ඕනෑ දෙයක් වෙච්චිදෙන් කියලා කෑගහගෙන කෝච්චි පාර මැදට පැනලා කොහොම හරි දුම්රිය නවත්තා...
කුරුණෑගලදී සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් වළක්වා ගත් මහත්මයකුගේ සිද්ධියක් පිළිබදව අද (25) අපට වාර්තා වුණා.
ඒ කුරුණෑගල ගැට්ටුවාන ධීවර සංස්ථා පාරේ පිහිටි දුම්රිය හරස්...
මොන හිතකින්ද දෙයියනේ නැග්ගේ… අමුතු ෂෝ එකක් දාපු තරුණයාට වෙච්ච දේ මෙන්න.
රටේ පූජනීයම ස්ථානයක් වන කතරගම දේවාලයට පිටුපසින් තියෙන ඓතිහාසික බෝධීන් වහන්සේ උඩට නැගලා අමුතුම විකාරයක් කරපු තරුණයෙක් ගැන ආරංචියක් තමයි අද (25) දහවල් අපිට...
ලක්ෂි කොටු පනියි.
මිනිස්සු කියන දේවල්වලට බය වුණොත් නිළියක් වෙන්න බැහැ – ලක්ෂි ජයවර්ධන
ලක්ෂි ජයවර්ධන මේ දවස්වල කොටු පනින්නලු යන්නෙ. එක එක්කෙනා තැන තැන කතාවෙනව අපිටත් ඇහුණා....
“දාලා යන අයත් ඉන්නවා. එයාලට දාලා යන්න සාධාරණ හේතු තියෙන්න පුළුවන්…” රංගන ශිල්පිනියක් වගේම...
නයෝමි තක්ෂිලා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට ඇයව හඳුන්වාදෙන්න පුළුවන්.
අද වෙද්දී සාර්ථක ව්‍යවසායිකාවක් වෙලා ඉන්න නයෝමි මේ දවස්වල රංගනයෙන්ද රසිකයින් අතරට...
ඉන්දියාවත් හොල්ලන දමිල චිත්‍රපටවල රඟන ලංකාවේ නම ලෝකයට අරන් යන අපේ නිළිය – වගීෂා...
නිහඬව ඉඳලා එකවරම මිනිසුන් පුදුම කරනවා
තේජස්වින්ගේ පළමු පෙම්වතිය මම… – වගීෂා සල්ගාදු
දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ‘නීරුපුත්ත නෙරුප්පු’ සිනමා නිර්මාණයේ විශේෂ දර්ශනයක් පසුගියදා තිරගත වුණා....
හැමෝම හොයන ලීක් වුණ වීඩියෝවේ ඇත්ත කතාව
දැන්නම් මට බයක් නෑ…
සිතූ මේ දිනවල වැටිල ඉන්නෙ ලොකු අමාරුවක. වීඩියෝ එකක් ලීක් වෙනවා කියන්නෙ ඉතිං… මේ පීඩනය දරාගන්න බැරි තැන සිතූ ගඟට පනින්නත්...
ලොවක් ආදරේ කල නිළි රැජින මධුරි ඩික්සිත් පුදුම කල නිල්මිණි තෙන්නකෝන් කී ඒ කතාව...
සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍යවල ඇතැම් චරිත වසර ගණනාවක් ගියත් ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී නොයන්නේය. ඒවා ප්‍රේක්ෂකයන්ගේ සිත්හි කිඳා බැස පවතින්නේ සිතා ගැන්මටත් අසීරු ලෙසිනි. ‘...
“සංසාර දුර්ග මාවතේ.. මේ දීර්ඝ චාරිකාවේ.. ඔබ හමු නොවුණා නම්.. ඔබ අත්වැල නොවුණා නම්..”...
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්.
මෙවුන් දෙදෙනා ගැන නොදන්නේ කවුද..? ප්‍රදීපා ආරියවංශ සහ ඩලස් අලහප්පෙරුම ලංකාවේ කවුරුත් හඳුනන චරිත ද්විත්වයක්.
ක්ෂේත්‍ර...

















